~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබේ නිල් නුවන් තලාවේ.....


    ඔබෙ නිල් නුවන්, තලාවේ
    සැලේ කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ..
    අපේ මතක මැවිලා

    ඔය දෑත මාගේ දෑතේ
    සතපා ගෙවූ අතීතේ //
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ

    මුලදී උනේ මුලාවයි
    වැරදීම මා අතේමයි //
    නොසැලී බලා එදාමෙන්
    හිඳිමි ඔබේම නාමෙන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔබෙ නිල් නුවන්, තලාවේ
    සැලේ කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ..
    අපේ මතක මැවිලා

    ඔය දෑත මාගේ දෑතේ
    සතපා ගෙවූ අතීතේ //
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ

    මුලදී උනේ මුලාවයි
    වැරදීම මා අතේමයි //
    නොසැලී බලා එදාමෙන්
    හිඳිමි ඔබේම නාමෙන්

    හරිද............
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
    ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
    අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
    මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
    ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...

    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුණත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුණත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ


    nope... :)

    sara oyage ekath galapenne nea neda :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුණත් රතට රතේ
    අප දෙදෙනෙක් නැත අද මා පමණයි
    මැයි ගස් සෙවණේ අඳුරු පෙතේ

    මේ මැයි ගහ යට
    දවසක් දා...
    වැස්සට අපි උන්නා...........
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ දැන් කිවත් කඳුළු සලා


    athi yantham :D


    එකවර දෙදෙනෙක් සමග මෙ ලෝකෙ රැඳෙන්න බෑ.
    ඉස්සර වගේ එක ගමනක් යන්න කතාකලාට මුලා වෙන්න බෑ.
    අත් අතර පොඩි වෙලාගිය මල් පෙතිවල සුවඳ දසත පැතිරෙන්නේ
    මගේ මැණිකෙගේ මතකය හදවත තෙරපම්න්.
    ආදරෙයි කියලා හිත දෙපැත්තක තියාගෙන හඬමින් මුලාවේ දාන්න එපා...

    ඔබ දැන් කීවත් කඳුළු සලා
    මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා
    මැණිකේ නොවෙන් මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
    යන්නද කතා කලේ
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ

    ඔබ දැන් කීවත් කඳුළු සලා...

    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපනවා

    ඔබ දැන් කීවත් කඳුළු සලා...



     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    athi yantham :D



    ඔබ දැන් කීවත් කඳුළු සලා
    මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා
    මැණිකේ නොවෙන් මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
    යන්නද කතා කලේ
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ

    ඔබ දැන් කීවත් කඳුළු සලා...

    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපනවා

    ඔබ දැන් කීවත් කඳුළු සලා...




    :D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    athi yantham :D



    ඔබ දැන් කීවත් කඳුළු සලා
    මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළු වෙලා
    මැණිකේ නොවෙන් මුලා

    ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
    යන්නද කතා කලේ
    දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
    එකවර නොහැක ලොවේ

    ඔබ දැන් කීවත් කඳුළු සලා...

    ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
    සුළඟේ විසිරෙනවා
    මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
    මගෙ හද නෙරපනවා

    ඔබ දැන් කීවත් කඳුළු සලා...



    හපොයි මුළු සින්දුවේම පද කලවන් කරලා දැම්මම හරි අමාරුයි නෙ :baffled:

    මම ඔය සින්දුව දන්නෙත් නෑ කොහොමත් හැබැයි
    :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි මුළු සින්දුවේම පද කලවන් කරලා දැම්මම හරි අමාරුයි නෙ :baffled:

    මම ඔය සින්දුව දන්නෙත් නෑ කොහොමත් හැබැයි
    :P


    me wage sinduwath ahanne nedda umba :sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හපොයි මුළු සින්දුවේම පද කලවන් කරලා දැම්මම හරි අමාරුයි නෙ :baffled:

    මම ඔය සින්දුව දන්නෙත් නෑ කොහොමත් හැබැයි
    :P

    ethakotane hoyanda amaru :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ යන්නම යනවා නම් නවතින්න කියන්නෙ කොහොමද මං
    මෙතෙක් රැදි සිටි හිතට නැවත එන්න තහනම් ඔබට..
    අහස අදුරෙ රැදුනාදෙන්.....
    ඔබ ලියු කවිය ඔබම මකා දැමු පසු...........