Lokkath redda pennuwama kapala mahala adinawaPaw bang. Lokkawa andanawa loke nathi boru kiyala.
දන්නේ නෑ බන්.. පාදෙණියනේ කියන්නේ.. නාමල් නීති විද්‍යාල විභාගයෙන් ලන්කාවෙන් එක වුන එකේ පාදෙණිය ත් ඕවා දන්නවා ඈතිටැබ් කතාව මොකක්ද ?
මූ දොස්තර කෙනෙක් උනේ කොහොමද කියල මට අදටත් හිතාගන්න බැහැ .Life expectancy adu wena ratewal loke na neda?![]()
ඈතුවත් බෑරි නෑතුවත් බෑරි දේවල් තමා ඔය.. උඹලාට වෑඩ නෑත්නම් ෆෝන් ඔබ ඔබ ඉන්න වෙනවා.. අපි වගේ වෑඩ වෑඩි එවුන්ට ෆෝන් ඔබන්න වෙලාව අඩුයි. exercise කරන්නත් වෙලාව අඩුයි..මම හෙද නිලධාරියෙක් විදියට විශ්වාස කරන දෙයක් තමයි ජංගම දුරකථන නිසා අපි අසාමාන්‍ය විදියට sedentary lifestyle ගත කරනවා කියලා. පොඩ්ඩක් බලන්න අපි පෝන් එකක් ඔබ ඔබ හිටියොත් පැයක් අපේ අගේ මසල් කීයද වඩ කරන්නේ. කෙලින්ම ශක්තිය ෆැට් විදියට ගබඩා වෙනවා. අනික මානසික ආතතිය වැඩි වෙනවා. කෙලින්ම හාට් ඇටෑක් තමයි. අවුරුදු 20 ගණන් වල අයට ගොඩාක් හාට් ඇටෑක් එනවා. මගේ යාලුවෝ 2ක් මැරුණා හාට් ඇටෑක් වලින්