95 ඉඳල 45 ට බැහැල තියෙන්නෙ ටැබ් දුන්න නිසාලු. …

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටැබ් කතාව මොකක්ද ?
    දන්නේ නෑ බන්.. පාදෙණියනේ කියන්නේ.. නාමල් නීති විද්‍යාල විභාගයෙන් ලන්කාවෙන් එක වුන එකේ පාදෙණිය ත් ඕවා දන්නවා ඈති
     
    • Like
    • Haha
    Reactions: AshenTM and lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    freedom yolo GIF by Jasper Van Gestel
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම හෙද නිලධාරියෙක් විදියට විශ්වාස කරන දෙයක් තමයි ජංගම දුරකථන නිසා අපි අසාමාන්‍ය විදියට sedentary lifestyle ගත කරනවා කියලා. පොඩ්ඩක් බලන්න අපි පෝන් එකක් ඔබ ඔබ හිටියොත් පැයක් අපේ අගේ මසල් කීයද වඩ කරන්නේ. කෙලින්ම ශක්තිය ෆැට් විදියට ගබඩා වෙනවා. අනික මානසික ආතතිය වැඩි වෙනවා. කෙලින්ම හාට් ඇටෑක් තමයි. අවුරුදු 20 ගණන් වල අයට ගොඩාක් හාට් ඇටෑක් එනවා. මගේ යාලුවෝ 2ක් මැරුණා හාට් ඇටෑක් වලින්
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පාදෙණිය සෙවල නන්දෙගෙන් ආතල් එකක් ගන්නෙ බන්. දැන් ඊළගට කයිවාරු නන්දෙය ඕක තව තැනක කියල පීචන් වෙනව
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බලපල්ලා ඉස්සර පිට්ටනිය බැහැල සෙල්ලම් කරපු උන් අද පෝන් ඉස්සරහ ගේම් ගහනවා. උන් ඉන්නේ සැබෑ ලෝකේ නෙමේ ඩිජිටල් ලෝක වල. කෙලින්ම කොලෙස්ටරෝල් ෆැටී ලිවර් සිරෝසිස් තමයි. අනික මසල් වීක් නිසා ජොඉන්ට් අමාරු. පෝන් සෙල්ලම හරියන්නේ නෑ බං. පිට්ටනි වලට බහින්න ඕන. කොරෝන නිසා පෝන් එකට ඇබ්බැහි වෙනවා වැඩී
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හෙද නිලධාරියෙක් විදියට විශ්වාස කරන දෙයක් තමයි ජංගම දුරකථන නිසා අපි අසාමාන්‍ය විදියට sedentary lifestyle ගත කරනවා කියලා. පොඩ්ඩක් බලන්න අපි පෝන් එකක් ඔබ ඔබ හිටියොත් පැයක් අපේ අගේ මසල් කීයද වඩ කරන්නේ. කෙලින්ම ශක්තිය ෆැට් විදියට ගබඩා වෙනවා. අනික මානසික ආතතිය වැඩි වෙනවා. කෙලින්ම හාට් ඇටෑක් තමයි. අවුරුදු 20 ගණන් වල අයට ගොඩාක් හාට් ඇටෑක් එනවා. මගේ යාලුවෝ 2ක් මැරුණා හාට් ඇටෑක් වලින්
    ඈතුවත් බෑරි නෑතුවත් බෑරි දේවල් තමා ඔය.. උඹලාට වෑඩ නෑත්නම් ෆෝන් ඔබ ඔබ ඉන්න වෙනවා.. අපි වගේ වෑඩ වෑඩි එවුන්ට ෆෝන් ඔබන්න වෙලාව අඩුයි. exercise කරන්නත් වෙලාව අඩුයි..