_ලොකු උදව්වක් ඔනේ (Face book chat)_

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    _ලොකු උදව්වක් ඔනේ (Face book chat)_

    Face book එකට ලොග් වෙන්නේ නැතුව..එකෙ ඉන්න අයත් එක්ක chat කරන්න පුලුවන් විදි තියෙනවා නේ ද? IMO එකත් එහෙම එකක්.. එක නැතිව..face book එකත් එක්ක චෑට්කරන්න පුලුවන් මේ වගේ තවත් එවා තියෙනවනම්...මට කියන්න...IMO එකෙන් තමයි මම චෑට් කලෙ මොන හේතුවක් නිසා හෝ දෑන් මෙකේන් එකත් එක්ක(face book) චෑට් කරන්න බැහැ. මේවගේ තවත් එකක් ගන දන්නවනම් කියන්න... මම එකෙ (imo) ලින්ක් එක පහල දානවා.:yes:

    https://imo.im/
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Face book එකට ලොග් වෙන්නේ නැතුව..එකෙ ඉන්න අයත් එක්ක chat කරන්න පුලුවන් විදි තියෙනවා නේ ද? IMO එකත් එහෙම එකක්.. එක නැතිව..face book එකත් එක්ක චෑට්කරන්න පුලුවන් මේ වගේ තවත් එවා තියෙනවනම්...මට කියන්න...IMO එකෙන් තමයි මම චෑට් කලෙ මොන හේතුවක් නිසා හෝ දෑන් මෙකේන් එකත් එක්ක(face book) චෑට් කරන්න බැහැ. මේවගේ තවත් එකක් ගන දන්නවනම් කියන්න... මම එකෙ (imo) ලින්ක් එක පහල දානවා.:yes:

    https://imo.im/
    MACHAN trillian use karanna eka niyamay math use karanne eka thamay:P
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Try pidgin
    pidgin9-50x50.png