A/L ප්‍රතිපල උදවු

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ගිය පාර cutoff marks එක්ක උඹේ z අගය බලපන්. සාමාන්‍යෙන් ආසන්නව එකවගේ ගණන් තමා එන්නේ.
    නෑ බන්..පිසිකල් වල Z හුගක් අඩු වෙනවා බොට්ටු එනකොට..1.2 තිබ්බට ඕකට අන්තිමට 0.7 උණුත් එනවා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන්..පිසිකල් වල Z හුගක් අඩු වෙනවා බොට්ටු එනකොට..1.2 තිබ්බට ඕකට අන්තිමට 0.7 උණුත් එනවා..
    එහෙමනං හොඳයි :oo: බෝට්ටු උනත් එච්චර z එක අඩුවෙන්නේ ඇයි බන්. මම හිතුවෙ cutoff වල අයිනේ ඉන්න උන්ට විතරයි එහෙම සෙට් වෙන්නේ කියල.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    හොද කෝස් එකක් බලලා කරපන් බන්..ඩොටේ කැම්පස් එකක රැග කැවා කියල හම්බෙන හුයන්නක් නැ අන්තිමට..මැත කරපු එකේ හොද එකක් කරපන්..දැන් මොනා කලත් වැඩ පුළුවන් එකා විතරයි ඉතිරි වෙන්නෙ..
    උබට කැම්පස් එකක්නම් සෙට් වෙයි අනිවා..ඒත් හිතල බලපන්..
    :love::D:yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙමනං හොඳයි :oo: බෝට්ටු උනත් එච්චර z එක අඩුවෙන්නේ ඇයි බන්. මම හිතුවෙ cutoff වල අයිනේ ඉන්න උන්ට විතරයි එහෙම සෙට් වෙන්නේ කියල.

    uda hariye inna 1st shy karapu un godak un register wenne nane .. aye karanwane e hinda
     
    • Like
    Reactions: LazyLizard

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    මට කියන්ට maths වලින් kandy district rank 519(il 7247) ට කොහේ හරි camps එකකට යන්ට පුළුවන් ද .
    0.8751


    Campus ekaknam set wei godak durata. eth uba 1st shy nam aya parak try ekak deela balapan, :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes: පොඩි එවුන් බය කරන්න එපා බන්.. :baffled::baffled::baffled::baffled:
    :P පොඩ්ඩක් බය කරාට කමක් නෑ. :D බෝට්ටු වලින් යනව කීවට ඔච්චර ලොකු ගැප් එකකින් බෝට්ටු සෙට් වෙන බව දැනගෙන හිටියේ නෑ මම.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    :P පොඩ්ඩක් බය කරාට කමක් නෑ. :D බෝට්ටු වලින් යනව කීවට ඔච්චර ලොකු ගැප් එකකින් බෝට්ටු සෙට් වෙන බව දැනගෙන හිටියේ නෑ මම.
    :D:D:D:D ඔය ගැප් එක තියෙන්නෙ කෝස් වලින් අඩුම Z වලින් යන ඒවාට..උඩම ඒවායේ ගැප් නැති තරම්...
     
    • Like
    Reactions: LazyLizard

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Giya awrudde cutoff anuwa physical kandywalin 0.82XX something and applied 0.7XXX wage. Giya awrudde kandywalin giya kenekgen ahala balanna.