නෑ බන්..පිසිකල් වල Z හුගක් අඩු වෙනවා බොට්ටු එනකොට..1.2 තිබ්බට ඕකට අන්තිමට 0.7 උණුත් එනවා..ගිය පාර cutoff marks එක්ක උඹේ z අගය බලපන්. සාමාන්යෙන් ආසන්නව එකවගේ ගණන් තමා එන්නේ.
නෑ බන්..පිසිකල් වල Z හුගක් අඩු වෙනවා බොට්ටු එනකොට..1.2 තිබ්බට ඕකට අන්තිමට 0.7 උණුත් එනවා..ගිය පාර cutoff marks එක්ක උඹේ z අගය බලපන්. සාමාන්යෙන් ආසන්නව එකවගේ ගණන් තමා එන්නේ.
එහෙමනං හොඳයිනෑ බන්..පිසිකල් වල Z හුගක් අඩු වෙනවා බොට්ටු එනකොට..1.2 තිබ්බට ඕකට අන්තිමට 0.7 උණුත් එනවා..
බෝට්ටු උනත් එච්චර z එක අඩුවෙන්නේ ඇයි බන්. මම හිතුවෙ cutoff වල අයිනේ ඉන්න උන්ට විතරයි එහෙම සෙට් වෙන්නේ කියල.හොද කෝස් එකක් බලලා කරපන් බන්..ඩොටේ කැම්පස් එකක රැග කැවා කියල හම්බෙන හුයන්නක් නැ අන්තිමට..මැත කරපු එකේ හොද එකක් කරපන්..දැන් මොනා කලත් වැඩ පුළුවන් එකා විතරයි ඉතිරි වෙන්නෙ..
උබට කැම්පස් එකක්නම් සෙට් වෙයි අනිවා..ඒත් හිතල බලපන්..



එහෙමනං හොඳයිබෝට්ටු උනත් එච්චර z එක අඩුවෙන්නේ ඇයි බන්. මම හිතුවෙ cutoff වල අයිනේ ඉන්න උන්ට විතරයි එහෙම සෙට් වෙන්නේ කියල.
uda hariye inna 1st shy karapu un godak un register wenne nane .. aye karanwane e hinda
හෙන තොගයක් තේරුනත් කැම්පස් යන්නේ නෑනෙ පලවෙනි පාර.
ඇත්ත නේන්නංහෙන තොගයක් තේරුනත් කැම්පස් යන්නේ නෑනෙ පලවෙනි පාර.
![]()



පොඩි එවුන් බය කරන්න එපා බන්.. 



මට කියන්ට maths වලින් kandy district rank 519(il 7247) ට කොහේ හරි camps එකකට යන්ට පුළුවන් ද .
0.8751


පොඩි එවුන් බය කරන්න එපා බන්..
![]()
පොඩ්ඩක් බය කරාට කමක් නෑ.
බෝට්ටු වලින් යනව කීවට ඔච්චර ලොකු ගැප් එකකින් බෝට්ටු සෙට් වෙන බව දැනගෙන හිටියේ නෑ මම.පොඩ්ඩක් බය කරාට කමක් නෑ.
බෝට්ටු වලින් යනව කීවට ඔච්චර ලොකු ගැප් එකකින් බෝට්ටු සෙට් වෙන බව දැනගෙන හිටියේ නෑ මම.



ඔය ගැප් එක තියෙන්නෙ කෝස් වලින් අඩුම Z වලින් යන ඒවාට..උඩම ඒවායේ ගැප් නැති තරම්...