A/L Fail Malli Meka Ubatama Thamayi

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන්.. සහතික ඇත්ත.. අවුරුදු 6කට ඉස්සෙල්ල මම AL කලේ.. මේ තියෙන සීන් ඔක්කොම හරි..... ක්ලාස් එකේදිත්, ඉස්කෝලෙදිත්, නින්දෙනුත් හිටියෙ යාළුවො හරි, කෙල්ල හරි එක්ක.

    කොල්ලො සෙට් එක එක්ක එක බත් එක බෙදාගෙන කාපු හැටි, වලි වලට සෙට් උන හැටි, තෝසෙ කඩ හොය හොයා ගිය හැටි, ට්‍රිප් ගිය හැටි වගේම, කෙල්ල එක්ක 183 නුගේගොඩ බස් එකේ අත් අල්ලගෙන ගිය හැටි, එයාගෙ පන්ති ඉවර වෙනකල් පැය 3-4 බස් හෝල්ට් වල කට්ට කාපු හැටි, පොත් වල අන්තිම පිටුවෙ, බස් ටිකට් වල පවා එයාට කවි ලියපු හැටි, හරිම සුන්දර කාලයක් .

    පානදුර බස් ස්ටෑන්ඩ් එකේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි කොන්දො, හිඟන්නො ඔක්කොමවත් දැක්කම අඳුරන්න පුළුවන් වෙන තරමට මම කට්ට කාල ඇති.
    සමහරු නම් දැනුත් අහනව "ආ මල්ලි කෝ ගෑනු ලමය" කියල.

    අන්තිමට result එනකොට මම ෆේල්. වැස්සටවත් කැම්පස් යන්න බෑ. හිත හදා ගන්න අවුරුද්දක් ඉඳල දෙවෙනි පාර කලා.. කැම්පස් යන්න පුළුවන් නමුත් ඒ වෙනකොට යාළුවොත්, කෙල්ලත් මට අහිමි වෙලා.. මොකක්ද මේ උනේ කියල හිතා ගන්න බෑ.. බොක්කෙන් හිටපු කොල්ලො ටිකත්, පනට පන හිටපු කෙල්ලත් කෝ, මම මෙච්චර කලක් මොනවද කලේ කියල හිතුනා.

    අම්මලා බනින එක සාදාරනයි මල්ලිලා.. ඒ මිනිස්සුන්ගෙ ඔක්කොම හීන වතුරෙ ගහගෙන ගියා වගේ නෙ.

    මල්ලිලා AL ආයෙ කරනව නම් හිත හදාගෙන හරියට කරපල්ලා.

    වැදගත්ම දේ තමයි FAIL කියල උඹල වැටෙන්න එපා.. ජීවිතේ හතර ගාතෙ දාල වැටුන මොහොතේ ඉඳල නැගිටිනව කියල හිත හදා ගනිල්ල. සමහර දේවල් හැමදාමත් හිත පාරවාවි..ඒව ගැන කරන්න දෙයක් නෑ සහෝ. කෙල්ලො එහෙම තමයි.

    නමුත් අපි, අපි ගැනම ආත්ම ධෛර්‍යය අරන් නැගිටිමු. කාටවත් පේන්න නෙවෙයි. අපි අපි ගැනම එදාට ආඩම්බර වේවි.

    උඹලට ජයවේවා මගේ මල්ලිලා
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    චගු;11751422 said:

    :(:( ugly truth machan, but mewata api moona denna one.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නියමයි මචන්.. සහතික ඇත්ත කතාව..

    …මම නම් එක පාරයි ඒ/එල් කලේ.. මම "ඒ" බලාපොරොත්තු නොවුනාම නෙමේ.. ඒත් මට සෑහීමකට පත් වෙන්න පුලුවන් රිසල්ට් මට හම්බුනා.ගෙදරින් බොරේ තමයි උබ මොන රිසල්ට් එක ගත්තත් කොල්ලො.. මම ඒ/එල් කරනකොට මම ලව් කරපු කෙල්ල ඉලව් වෙලා ගියා.. හිත හදාගෙන මම ඒ/එල් කලා.. ඒකිත් අවුරුදු 2කට පස්සෙ ඒ/එල් කරල තිබ්බ. එතකොට මම කොම්පුටර් ඉගෙනගන්න යනව, ඒකිගෙ වැඩට යන 1වෙනිම දවසෙ මම ඒකි නැගපු බස් එකේම නැගල තියෙන්නෙ..ඒකි බහින හොල්ට් එකෙන්මයි මමට් බහින්නෙ,ඒකි මගෙ අතින් අල්ලනකම් මම දැක්කෙ නෑ.. කොහොමහරි ඒක අයෙ පටන් ගත්තෙ නෑ.. මට ඒක අයෙ පටන්ගන්න තරම් කික් එකක් තිබ්බෙ නෑ.ඒකිට අවුරුද්දකට විතර පස්සෙ වැඩ කරන තැනම කොල්ලෙක් සෙට් වෙලා.. වඩේ හොඳට ගිහින්..ගෙදරටහ් කියල එහෙම.. ඒත් ඒ කොල්ල බොරු කියල තමයි ගෙදරට කියන්නම් කියල ඒකිට අයුතු යෝජනාවක් කරල.. (කස්ටිය දන්නවනෙ මොනවද කොල්ලට කෙල්ලගෙන් ඕන උනේ කියල..) ඉතින් මට ගිය අවුරුද්දෙ දැනගන්න ලැබුනෙ ඒකිගෙන්ම ඕක නුගේගොඩදි.. මම එවෙලෙ කිව්ව දෙයක් තමයි,මම ඇත්තටම ඈදරය කලා ඔයාට,ඒත් ඔය ඒක සත5කට ගනන් ගත්තෙ නෑ.. මට කරපු දේට ඔය වුනා හොඳ වැඩි කියල..ඒකි මගෙන් සමාව ගත්ත.. එතකොටත් මම හොඳ කොම්පැනි එකක IT Incharge විදියට ජොබක් කලේ..

    …මම කියන්නෙ මලේ..කෙල්ලො පස්සෙ යන්නෙ නැතුව උබලගෙ අධ්‍යාපනය හොඳට කරන්න කියලයි.. කෙල්ලො නිකන්ම උබල හොයාගෙන එයි. මටනම් තාම කෙල්ලො නෑ.මොකද මම කෙල්ලො පස්සෙ යන කොල්ලෙක් නෙමේ නිසා.. මමත් කටු නොකාපු පොරක් නෙමේ බස් හොල්ට් වල කෙල්ල එනකන් රටකජු කක,රබර් කෑලි දාන්..ඒ අතීතය සුන්දරයි.. මතක් වෙනකොටත්. මමත් කොල්ලො එක්ක ඉස්කොලෙ කට් කරල වග නාන්න ගිය දවස් ගනන් කරන්න බැරි තරම්..මගෙත් එක්ක එකට නාල,එකට ශොට් එක ගහල,එක බයිට් පැකට් එක කාල එකට විභාගෙ ලිව්වත් බොක්ක වෙනස් වුන් හිටියෙ නැත්තෙ නෑ..ඒක නිසා,උබල මොනව කලත් කරන දේ හරියට කරපන්.. මම දැන් කටාර් වල network administrator ජොබක් කරන්නෙ.. උබල කවදාවත් උබලව අවතක්සේරු කරන්න එපා,මමත් රිසල්ට් රිසල්ට් කිය කිය බල බල හිටියනම් අද මම මෙතන නෑ..උබලට ජය...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Sahathika eththa. Me godak dewal matath wela thiyenawa.
    manussayek wetunama godak dewal therum ganna puluwan . Uwamanawa thiyenam karanna beri deyak ne ban.
    eda mata e de hithunu nisa ada mamath thenaka innawa.
    thanx for sharing machan.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Sahathika eththa. Me godak dewal matath wela thiyenawa.
    manussayek wetunama godak dewal therum ganna puluwan . Uwamanawa thiyenam karanna beri deyak ne ban.
    eda mata e de hithunu nisa ada mamath thenaka innawa.
    thanx for sharing machan.

    :yes::yes::yes:
     
    anush0103

    Member
    Dec 31, 2010
    39
    2
    0
    """"උඹ කාගේ හරි අදුනන කෙනෙක්ගේ හයිබ්‍රිඩ් කර් එකකින් ....
    පන්තියක් ගාවට ගිහින් ෆෝන් එකත් කනේ ගහන් බැහැපන්..
    උඹ කලින් ට්‍රයි කරලා දාගන්න බැරි කෙල්ල විතරක් නෙමෙයි ,
    එතන ඉන්න හැමදෙනාගේම අවදානයට උඹ ලක් වෙනවා...
    කොටින්ම කිව්වොත් උබට ඇන්ටි කෙනෙක් උනත් වැටෙනවා..."""

    උඹට මම රහසක් කියන්නම්.....
    මටත් ඔය හැමදෙයම උනා...
    මට හැම දෙයම නැති උනා,,,
    උඹට වගේම මේ මගේත් ජීවිත අත්දැකිම්..
    ජීවිතේ දිනපන් මගෙ මල්ලි...
    උඹට පුලුවන් ඒක කරන්න ,,
    උඹට හිනා උන අයට,
    අපිව දාල ගිය අයට,,
    ජීවිතේ දිනල පෙන්නපන්.....
    හිතුවොත් කරන්න බැරි දෙයක් ලොවෙත් නෑ....
    අසරණ අම්මටයි තත්තටවයි තව කලයක් ජීවත් කරපන්...
    ඒ මනුස්සයෝ උඹ හින්දා විඳෙවා ඇති...
    මම කැමති නෑ මල්ලි උඹව අමාරුවේ වැටෙනවා බලන් ඉන්න..

    fatta aaa