A/L math p6 chem help

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මට හිතෙන්නෙ හරි වගේ...
    උඹ ඔය දැන් අරන් තියෙන උත්තරේ අවකලනය කරල බලන්න :D


    U07lxam.jpg
    අන්තිම දෙකම හරි මචන් ස්තුති
     

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මචන් ඇල්කයිල් කියන්නෙ ( ඇල්කයින ,ඇල්කේන , ඇල්කීන ) මේ ඔක්කොටම ද?
    @dilann
    Alkayl kiyanne carbon damayata ekatu wena CH3 kandayakat alkayn alkena alkina me okkotama kiyanna puluwan alifatic hydrocarbons kiyala e ewage chakriya carbon walayak nathi nisa
     
    • Like
    Reactions: AnuradhaRa and 2by2

    AnuradhaRa

    Well-known member
  • ඔව් බ්ං
    වර්ග මධ්‍යන මූල විභවය නේද
    ඔව්
    මට මතක විදියට rms වැලියු එකයි dc වැලියු එකයි සමානයි. කියල ගන්නව. මොකද ඒ දෙකෙන්ම සිදු කරන්නෙ එකම කාර්ය ප්‍රමාණයක්
    මාත් ඒ පාඩම ආයෙ බලන්න ඕනෙ, මටත් ආස හිතුණ. හැම දාම බලනව හැම දාම අමතක වෙනව 😅 මගේ මතකය තියෙන්නෙ දවස් 3 යි :(
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මොනවද ඔය rectifier ද ?
    ඔව් මචන්
    Dp එකේ නෝට් එකේ නෑ ඒත් සූත්‍ර ටික ගනන් වලට apply කරල තියෙනවා 😮‍💨
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,296
    168,347
    113
    එකමත් එක රටක
    ඔව් මචන්
    rms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. AC එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.

    ඔය අනිත් එකේ එන්නේ half rectifier එකේ output එක.
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    rms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. alternative එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.

    ඔය අනිත් එකේ එන්නේ half rectifier එකේ output එක.
    Alternative කිව්වේ 😋?
     

    AnuradhaRa

    Well-known member
  • Alternative කිව්වේ 😋?
    ප්‍රත්‍යාවර්ත ධාරාව AC
    alternating current

    rms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. AC එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.

    ඔය අනිත් එකේ එන්නේ half rectifier එකේ output එක.
    ඕකනෙ ඉතිං මං පාඩම බලල එනකං ඔයාට ඉන්න බැරි වුණානෙ
     
    • Dislike
    Reactions: IamTheDevil

    AnuradhaRa

    Well-known member
  • rms කියන්නේ නම් වර්ග මාධ්‍යන මුල සීන් එක. AC එකක මධ්‍යනය ඕන උනාම ඕක දාන්න.

    ඔය අනිත් එකේ එන්නේ half rectifier එකේ output එක.
    full wave rectifier output එක නේද normal ac rms එකට සමාන වෙන්නෙ :unsure:

    HYSTX.jpg
     

    AnuradhaRa

    Well-known member
  • රූපෙ තියෙන්නෙ
    අවකර පරිණාමකයක්
    පූර්ණ තරංග සෘජුකරණයක්

    එතකොට rms එක කියන්නෙ ඒකට නෙමේද
    rms එක ගන්නෙ වර්ග මූල දෙකෙන් බෙදලනෙ
    මේ මොකක්ද එතකොට :unsure:


    SmDNP66JRUllurjL-mGIdDCxQLZKdkhetwexYkGVtbyAqa7W7znj7K3m3HjPr1IUeEKzxSM3Gk-yGpiA3hRSxBuIrzIE0IDbdXwNAiidAndo4N24u2Tl6GQCsPJ-eAJEJxKH52FP


    ඔය හොයල තියෙන්නෙ RMS එක නෙමේ
    ඇවරේජ් වැලියු එක

    එතකොට ඩයෝඩ් හතරක් දාල පූර්ණ තරංග සෘජුකරණයක් කළාම වෝල්ටේජ් එක වැඩි වෙනව ;)
    මං අහල තියෙනව ඔය සර්කිට් එකට Smoothing Capacitor එකක් දැම්මම වෝල්ටේජ් එක තවත් වැඩි වෙනව කියල
    සර්කිට් ඩිසයින් කරනකොට ඒව සලකල බලන්න වෙනව.
    ට්‍රාන්ස්ෆෝමරෙන් ආවෙ වෝල්ට් 12 යි

    අන්තිමට රෙක්ටිෆයර් සර්කිට් එක ගහල බලනකොට‍ ඒකෙන් එළියට එනව වෝල්ට් 15 ක් විතර 😅

    8kQGiTa.jpg
     
    Last edited:
    • Haha
    Reactions: 2by2