Abans එකේ TV ඇයි මෙච්චර අඩු

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Abans එකේ TV ඇයි මෙච්චර අඩු

    මචන්ලා අලුත් ටීවී එකක් ගන්න බැලුවේ.. Abans එකේ තමයි ගන්න හිතන් ඉන්නේ.
    http://www.buyabans.com/index.php/Loader/page/cats/1/21/80/314

    Abans website එකේ තියන ඒවා Showroom එකට වඩා ගොඩක් ගණන් අඩුයිනේ.. හේතුව මොකක්ද​?

    Abans එකෙන් Online TV ගත්ත අය ඉන්නවද​?
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මගේ වයිෆ්ගේ ගෙදර LG ටිවී එකක් අරන් හරියට අවුරුද්දේ වොරන්ටි එක ඉවරවෙන දවසට පස්සේ දවසේ කැඩුනනේ...

    මම කියලා වොරන්ටි කාඩ් එක අරන් බලද්දී හරියටම අවුරුද්දයි... හදන්න බැරි වුනා...
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    mage home theater aka kaduna..3 months use kale..(philips)..warrenty ganna patta kattak kawe..ath aye lede awa...service nm patta cha..
    මචන්ලා අලුත් ටීවී එකක් ගන්න බැලුවේ.. Abans එකේ තමයි ගන්න හිතන් ඉන්නේ.
    http://www.buyabans.com/index.php/Loader/page/cats/1/21/80/314

    Abans website එකේ තියන ඒවා Showroom එකට වඩා ගොඩක් ගණන් අඩුයිනේ.. හේතුව මොකක්ද​?

    Abans එකෙන් Online TV ගත්ත අය ඉන්නවද​?
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Lankawata godak enne Made in India and discontinue wenna onna menna tiyena ewa. Un quality badu okkoma Europe/ south east asia / Australia wage yawanne. Koi brand eka gattath oka thamai aththa. Sinhalunta mona TV da :lol:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Sony

    අපේ ගෙදර සොනි LED Internet TV 2ක්ම තියනවා.එකක් 2014 අවු 2ක්.අනික 2012 ගත්තෙ.තාම දෙකටම කිසිම අවුලක් නැහැ.අපෙ ගෙදර ඉස්සර ඉදලම සෝනි තමා.Sony or Samsung ගන්න.

    Model: 40W600b,40ex520

    http://www.siedles.com/bravia
     
    Last edited:

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    Go Damro.. panasonic or inovex kokat ada kedenawa. Service eka tama wedagat damro patta service eka.worranty eken passet service eka denawa gedaratama enawa
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Indian Jarawal ban.ekai adu. Man 2008 Singa walin gatta Samsung ekak tiyenawa.taama anayak maru karala na.e wagema mehe Duty Free eken LG home theater ekak gaththa.Yantham masa 2i wada kare.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම අබාන්ස්ලගෙන් ටොෂිබා ටීවී එකක් ගත්ත.දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.හැබැයි තාම නම් අවුලක් නෑ