Abans එකේ TV ඇයි මෙච්චර අඩු
මචන්ලා අලුත් ටීවී එකක් ගන්න බැලුවේ.. Abans එකේ තමයි ගන්න හිතන් ඉන්නේ.
http://www.buyabans.com/index.php/Loader/page/cats/1/21/80/314
Abans website එකේ තියන ඒවා Showroom එකට වඩා ගොඩක් ගණන් අඩුයිනේ.. හේතුව මොකක්ද?
Abans එකෙන් Online TV ගත්ත අය ඉන්නවද?