Abans software engineer ගැන දන්නෙ කව්ද?

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93

    මේ වගේ සැලරි, එක කොහොමද බන්, මම දැනට SE කෙනෙක් විදිහට ඉන්නෙ. මේ වගේ එකකට ගියොත් වෙන එකකට යාගන්න අමාරුද? මට ටිකක් ෆ්‍රී එකේ ජොබ් එක කරන්න ඕනි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යාලුවෙක් php කලා ඕකෙ. Online store එක මිනිහ වැඩ කලේ. කුණු බැනුම් අහන්න වුනාලු. බඩු විකිනෙන් නැති එකටත් කියවනවලු.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    යාලුවෙක් php කලා ඕකෙ. Online store එක මිනිහ වැඩ කලේ. කුණු බැනුම් අහන්න වුනාලු. බඩු විකිනෙන් නැති එකටත් කියවනවලු.

    Ado ehemda bn :(

    abans eke SE gannawa kiyala ahuweth admai
    kohe branch ekeda macahn?

    ehema danne na machan, unge headoffice thama mn hithanne,
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වගේ සැලරි, එක කොහොමද බන්, මම දැනට SE කෙනෙක් විදිහට ඉන්නෙ. මේ වගේ එකකට ගියොත් වෙන එකකට යාගන්න අමාරුද? මට ටිකක් ෆ්‍රී එකේ ජොබ් එක කරන්න ඕනි.
    There is no such word as FREE in the Software field nor never
     
    • Sad
    Reactions: PoPkiss

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ෆ්‍රී එකේ ජොබ් එක කරන්න නම් ගවර්න්මන්ට් වගේ ජොබ් එකකට යන්න මචං :yes:
    උබේ හිතටත් සතුටුයිනේ එතකොට. ;)
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    ubata free eke inna one nam, system admin wage path ekak thora ganin time thiyanwa ona tharam freelance kragena paduwe inna puluwan.