යාලුවෙක් php කලා ඕකෙ. Online store එක මිනිහ වැඩ කලේ. කුණු බැනුම් අහන්න වුනාලු. බඩු විකිනෙන් නැති එකටත් කියවනවලු.

abans eke SE gannawa kiyala ahuweth admai
kohe branch ekeda macahn?
There is no such word as FREE in the Software field nor neverමේ වගේ සැලරි, එක කොහොමද බන්, මම දැනට SE කෙනෙක් විදිහට ඉන්නෙ. මේ වගේ එකකට ගියොත් වෙන එකකට යාගන්න අමාරුද? මට ටිකක් ෆ්රී එකේ ජොබ් එක කරන්න ඕනි.