ABCD Game II

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Daමා දොරගුළු වසා දැමුවෙමි හදවතට ඔබ එන නිසා
    කඩා දොරගුළු ඇතුළු විය ඔබ නිසල සිතුවිලි අවුළුවා...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Eදා වගේ සඳ පෑයූ දිනයක එදා වගේ සීතල තුරු සෙවණක
    ඔබේ උණුහුමේ බිඳක් රැඳෙන්නට වරම් ලැබේවා යලි ම්ටතු දිනයක...