AC එකකට එන Current Bill එක

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අඩි 13 X 21 X10 උස කාමරේකට කොච්චර එකක් ඕනෙ ද බං..? PC එකයි, මොනිටර් 2කයි දිගටම වැඩ. තව 40 LED TV එකක් වැඩ.:oo::oo:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අඩි 13 X 21 X10 උස කාමරේකට කොච්චර එකක් ඕනෙ ද බං..? PC එකයි, මොනිටර් 2කයි දිගටම වැඩ. තව 40 LED TV එකක් වැඩ.:oo::oo:

    BTU 13,000 wage athi wei neda mcn, Sure na habai, Unba LG, Damro or Singer eken ahapan un ganata kiyai mokakda ona BTU gana kiyala, Kattiya kiyala thiyana Panasonic power consumption athin hondai kiyala poddak balala ganin

    Ela!
     
    • Like
    Reactions: kinkon

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    BTU 13,000 wage athi wei neda mcn, Sure na habai, Unba LG, Damro or Singer eken ahapan un ganata kiyai mokakda ona BTU gana kiyala, Kattiya kiyala thiyana Panasonic power consumption athin hondai kiyala poddak balala ganin

    Ela!

    අබාන්ස් එකෙන් කිව්ව කියහන් කො 18,000 BTU අඩුම ඕනෙ කියලා :sorry::sorry::sorry:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඔන්න මම කළින් කට්ටියට කිව්ව වගේම ඒ.සී එකට ගිය කරන්ට් බිල ගැන ත්‍රෙඩ් එක ගෙනාව,

    මුලින්ම කියන්නම් ඒ.සී එක ගැන, මේක ගත්තෙ SINGER එකෙන්, Brand එකත් SINGERම තමයි, මම ගන්න බලාගෙන ගියේ 9000BTU එකක්, එතැන 9000BTU ඒ.සී තිබ්බ හැබැයි ඒ එකක්වත් ඉන්වර්ටර් නෙමෙයි, එතැන ඉන්න කෙනානම් කිව්වෙ 9000BTU ඉන්වර්ටර් ලංකාවෙ කොහෙවත් නෑ කියල, ඉන්වර්ටර් එකක් ගන්න තිබ්බ ඕනකම නිසාම 12000BTU වලින් ගත්ත, මිල 110,000.00 ක් කියල තිබ්බෙ, අත්පිට මුදලට ගන්නව නම් 90,000කට දෙන්නම් කිව්ව, රුපියල් 20,000කම වෙනසක් තියෙන නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න එකත් තේරුමක් නැති නිසා එහා පැත්තෙ බැංකුව තිබ්බ ඒකට ගිහිල්ල එවෙලෙම ලෝන් එකක් දාලා ඒ.සී එක ගත්ත 90,000කටම. එතැනින් ඒ වැඩේ ඉවරයි,

    එලකිරි!
    9000Btu nethi unata 10000Btu thiyenne me Mitsubishi Inverter, arun boru ban kiyala thiyenne :cool:
    https://www.wow.lk/mall/p/mitsubishi-10000-btu-inverter-wall-mount-air-conditioner-msrk10yns7-prodcsv69261/prodcsv69261/
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අබාන්ස් එකෙන් LG inverter 18,000 ගන්න හදන්නෙ මිත්‍රවරුනි.. උන්ගේ ඇග්‍රිමන්ට් එක ගහනවනම් 10 years warranty, නැත්තන් 2 යි. උන්ගේ සර්විස් කොහොමද..?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අබාන්ස් එකෙන් LG inverter 18,000 ගන්න හදන්නෙ මිත්‍රවරුනි.. උන්ගේ ඇග්‍රිමන්ට් එක ගහනවනම් 10 years warranty, නැත්තන් 2 යි. උන්ගේ සර්විස් කොහොමද..?

    උන්ගේ නම් දන්නේ නැහැ.දම්රෝ නම් සර්විස් නියමයි.
     
    • Like
    Reactions: sithija.h

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Heat generate කරන Device එකකට තියෙන්නෙ ලැප් දෙක විතරයි, බල්බ් එකත් LED ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං, :D

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    ask Wimal who paid over 50k from his pocket for light bills during MR where international conspiracies .....