casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    AC පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඔනේ. හොඳ, රෙකමන්ඩ් කරන්න පුළුවන් AC brand එකක් තියෙනවද?

    AC unit එකක් ගන්න හෙව්වා room එකට, දම්රෝ එකේන් තමා ගන්න හෙව්වේ, ඒකේ පැනසොනික් මැලෙශියන් 13000 BTU එක ලක්ශ 3.85 වගේ වෙනවා හැබැයි ඉනොවෙක්ස් 12000 BTU එක ලක්ශ 2.50 වගේ වෙන්නේ. ඉන්දියන් පැනසොනික් එක 12000 BTU එක ගන්නෙ නැතුව ඉන්න තමා හිතුවේ.
    ප්‍රශ්ණේ කියන්නේ මැලෙශියන් එකවත් ඉනොවෙක්ස් එකවත් දැනට Damro එකේ ස්ටොක් නෑ ලංකාවේ. :(

    සිංගර් ගැන නම් තියෙන්නේ පට්ට නෙගටිවි අත්දැකීමක් නිසා එ පැත්ත බැලුවෙවත් නෑ. :no:

    දැනට තියෙන ඔප්ශන් එක අබාන්ස් එකේ LG 12000 BTU AC එක්. Abans showroom එකේ එකා කිව්වෙ නම් කොරියන් ටෙක්නොලොජි, හදන්නේ චීනේ කියලා, ඒත් ගොඩක් තැන්වල තියෙන්නේ මේකත් ඉන්දියන් ජරාවක් කියලා.


    Any recommendations?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Use kerenewa. Energy efficient. Prashna awilla na
    කොච්චර කල් වගේ යුස් කරනවද මචන්?
    LG ඉන්දියන් ද?

    Antivirus කියන එක මාකටින් වැඩක් ද නැත්නම් ඇත්තටම එහෙම දෙයක් තියෙනවද?​

     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    කොච්චර කල් වගේ යුස් කරනවද මචන්?
    LG ඉන්දියන් ද?

    Antivirus කියන එක මාකටින් වැඩක් ද නැත්නම් ඇත්තටම එහෙම දෙයක් තියෙනවද?​

    3+ years wage athi
    Abans eken kiwwe SK kiyela..box eke..online kohewath hoyaganda na country of origin.
    Danne na…
    Service keranna ena unuth kiyanne LG eke hondai kiyela..
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    3+ years wage athi
    Abans eken kiwwe SK kiyela..box eke..online kohewath hoyaganda na country of origin.
    Danne na…
    Service keranna ena unuth kiyanne LG eke hondai kiyela..
    එළකිරි,

    Antivirus & Wi-Fi Inverter කියන මොඩ්ල් එකද මචන් ඔයා පාවිච්චි කරන්නෙ?​