මෙහෙමයි, මම බස් කාරය සදරනිකරණය කරන්න යන්නේ නැහැ. මොකද ගොඩක් (හැමෝම නෙමේ) බස් කාරයෝ කියන්නේ අමු කාලකන්නි. වෙලාවකට මරාගෙන මැරෙන්න හිතෙනවා.
හැබැයි මෙතන තර්කයක කරලා වැඩක් නැහැ බස් එකට බේරන්න තිබ්බ කියල. මොකද වන්ගුවක ඔය වගේ වෙලාවක ඕවටෙක් කරන්න කියන්නේ සියදිවි හානි කර ගැනීමක් වගේ. එක හරියට නිකන් මිනිහෙක් වහ බිල මැරුණම, වහ හදපු කම්පනියට බනිනවා වගේනේ ඇයි ඕක ඔච්චර සැරට හැදුවේ කියල.
නැතිඋන ජිවිත වලට ගොඩක් කණගාටුයි, නමුත් කරන්න දෙයක් නැහැ මචෝ. වැරැද්ද, වැරද්දමයි.

හැමදාම යන පාරේ පලපුරුද්දෙන් නැවිල්ලයි..... මේ අහම්බෙන් පාත් වෙච්ච හෙන ගෙඩියට නැවිල්ලයි කතා දෙකක් බං.....!!
වාහනේ සද්දේ තරමින් හිතන්න එපා ඕක 100ට ගිහින් නවනවා කියලා වංගු...... උපරිම 60-80 නවන්න පුලුවන්..... ලෝඩ් එක අනුව..... නැත්නම් වංගුව ගන්නකොට පස්ස එන්නේ කාණුවෙන්......
ඒකනේ බං...... පල්ලමත් එක්ක වංගුව මම හිතන්නේ නෑ ඔය තත්පරේට අරූට කර කියා ගන්න දෙයක් තිබ්බයි කියලා.......!!
හා මචන්...... ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක වැඩිය නැති එකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ වගේහ්..... 