Accident Minuwangoda

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ ඔය කියලා තියන දෙය PSD උන්ටත් අදාලයි . පුතෙ උන් යන්නෙත් අනිත් මිනිස්සු ගැන බලන්නෙ නැතුව. එක පාරක් දියවන්නව (පාලම උසාන්න කලින්) හැපුනා වෙගෙන් ආපු ඩිෆෙන්ඩරයක් පාලමෙ මැද තියන වතුර බටයක හැපුනා. එක කඩිලා අඩි 30 විතර උසට වතුර විදින්න ගත්ත. වාහන වලට යන්නත් බැහ එතන හෙන ට්‍රෆික් තව්ත් උන්ගෙ වහන අවා. එක කාර් එකක් ඉක්නට ඉඩ දුන්නෙ නැහෙ කියල. එකෙක් එ ඩ්‍රිවර්ට කුනුහරපෙන් බනලා කාර් එකට පයින් ගැහුව. උන් හැසිරෙන්නෙ ජනාදිපතිටත් හපන් විදියට බන්. බස් කාරයො හොදයි උන් එක්ක බලනකොට
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    තව එකෙක් ආවා. ඌ ගහන බ්‍රෙක් එකක් නැහැ.ඔය වගේ වෙලාවට ඉස්සෙලහම එන රියැක්ෂන් එක පාරෙන් අයිනට කපන එක.මූ එහෙම කරනවද? මම බෙරලා තියෙනවා මිනිස්සු.තෝ වගේ කාලකන්නියෙක් හම්බවුනොත් මිට පස්සෙ යට කරලම දානවා.
    oya kiwwe tawath gon kathawak.hithapan oita wediya dewal wenawa paredi,
    satthu parata paninawa,meeduma hinda kisi deyak pennne ne,para issaraha hena gahanawa,widiuli kotanawa,eka paarata loku hulagak enawa.oya wena dewal ekka driver kanu walata kapanna yanawanam ada keedenk ge jeewitha iwarada?
    ehema sellamak ne ban.neethiya katath podui.defender ekata wenama neethiyak,bus ekata bike ekata wenama neethiyak nehe.
    oya nadu teenduwa dunna ekatath pothe danuma witharai.license wath nathuwa athi.:no::no::no::no::no:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Bus karayata wenna yana anathura walakwaganna hakiyawak thibbe nethuwa athi.
    bus karaya hithannath nethuwa athi moo aniyi kiyala.
    defender karaya lellata pagnne kakka barak hedila thibbada manda??:oo::oo:
    monawa wunath pitin inna apita oke aththa neththa theeranaya karanna amarui.
    bus elawapu manussayekta oya wechcha eka therum ganna puluwan athi.

    kohoma wunath thawa tikak iwasuwanam oya siddiya wenne ne ne.
    edata merennama nekatha mun set ekata yedila thibbanam karanna deyak ne.

    bus ekak nowee wena podi wahanayak awanam e apu ewun iwarayi.

    mamath tika kalekata kalin oya wagema seen ekak man issaraha wuna.
    car karayek ohoma issara karala anith petten apu 3 wheel eka ayin karanna gihin peraluna.
    eka athule hitapu awurudu 3ka witara podi eka le peragena.
    car karaya nikanwath newettuwe ne.

    PSD ewunge pawul walata unta hambena padi deemana okkoma hambeyi.
    eth bus karayo dennata?
    unge pawul walata?
    bus karayo kiyala api hanwadu gahuwata machan unuth minissu,neethiya bus walatath podui.hebei methana wela tiyenne nadu teenduwe anuwa pahatha thanin wathura galeemak witharai.paw e asaranayo
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    bus karayo kiyala api hanwadu gahuwata machan unuth minissu,neethiya bus walatath podui.hebei methana wela tiyenne nadu teenduwe anuwa pahatha thanin wathura galeemak witharai.paw e asaranayo

    නඩු තීන්දුවක් දීල නෑ බං.....තවම නඩුවක් පටන් අරන්වත් නෑ ලයිසන් අවලංගු කරලා තියෙන්නේ නඩුව ඉවරවෙනකන් බස් ඩ්‍රයිවර් හරි උනත් වැරදි උනත් නීතිය ඒක තමයි..........

    පාරේ යන මනුස්සයෙක් හැප්පිලා ඒ මනුස්සයට ලොකු දෙයක් උනොත් අපි කොච්චර හරි උනත් ඇපත් නෑ :dull:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    12010691_10153236291067153_8724711740315343984_o.png


    onna balapan bus karayage weda
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    ඔතන වෙන්නෙ බස් එක skid වෙන එක. Leyland bus වල ABS නෑනෙ. බස් driver රෝදෙ වමට කපන ගමන් ෆුල් බ්‍රේක් ගහනව (ඔය වගේ situation එකකදි බ්‍රේක් එක උඩ හිට ගැනෙනව ක්ෂනිකව). ABS නැති නිසා රෝද ලොක් වෙනව. ඉතිං බස් එක වංගුවෙ කෙලින් යනව (skidding).

    හැප්පුනාට පස්සෙ බස් එකේ බ්‍රේක් අත ඇරෙනව (රෝද unlock) වෙනව. ඊට පස්සෙ තමයි බස් එක වම් පැත්තට (රෝද හැරවිලා තියන පැත්ත) හැරවිලා ගිහින් නවතින්නෙ.

    මටනම් පේන විදිහට බස් ඩ්‍රයිවර් accident එකත් එක්ක ඉස්සරහ වීදුරුව කඩන් බිම වැටෙනව (Leyland බස් driver ල සීට් බෙල්ට් දාන්නෙ නෑනෙ). බස් එකේ රෝදෙ වම් පැත්තට හැරවිල තිබ්බෙ නැත්නම් බස් එක ඒ මිනිහගෙ ඇඟ උඩින් යනව. කොහොමද තමන් එලවගෙන අාපු බස් එක තමන්ගෙ ඇඟ උඩින් යද්දි තියන ෆන් එක :P

    බස් කාරයො ඕන තරම් පාරෙ පිස්සු කෙලිනව. ඒත් මෙතන මටනම් බස් කාරයගෙ කිසි වරදක් පේන්නෙ නෑ.

    බස් එක ඇඟට කැපුව කතාව පිලිගන්න බෑ. ඇඟට කැපුවනම් කොහොමද accident එකෙන් පස්සෙ බස් එක වම් පැත්තට යන්නෙ. බස් එකක රෝදෙ ඔහොම ක්ෂනිකව හරවන්න බෑනෙ. වට කීයක් steering wheel එක කරකවන්න ඕනද.


    හරියටම කියල තියනවා.

    @ traffic policeman & road fucker (both are same though)

    මට හිතෙන්නේ මේකයි.
    ඉස්සරහින් එන බස් කාරය ඩිෆෙන්ඩර් එක දකිනවා. දැකපු ගමන්, වාහනේ බ්රේක් එක තදින් ගහනව ඒ ගමන් ම වමට කපනවා. නමුත් ABS නැති නිසා රෝද ලොක් වෙනවා. රෝද ලොක් උනාට පස්සේ වාහනේ මොන පැත්තට රෝද හැරිලා තිබුනත් ලිස්සල යන්නේ රෝද ලොක් වෙන්න මොහොතකට කලින් ගමන් කරපු දිශාවට (මේකේ නම් පාරේ මැදට).





    අනිත් දේ තමයි, බස් කාරයෙක් නිකන් පොඩි වහනෙක ඇඟට කැපුවත් ඩිෆෙන්ඩර් වගේ එකක ඇඟට කපන්නේ නෑ. මොකද ඕන එකෙක් දන්නවා ඩිෆෙන්ඩර් එකක් පදින්නේ යමක් කමක් කරන්න හැකියාව බලය තියන මිනිස්සු බව. ඒ වගේ එකෙක් එක්ක අරගන්න යන්නේ නෑ උන් කොහොමත්.

    දෙවැනි කාරණේ, බස්කාරය දන්නවා (ඕන වාහන එලවන එකෙක්) ඇඟට කපන්න ගිහිල්ල එකෙක් මලොත් බස් කාරයට තමයි සෙම්බුව හම්බවෙන්නේ කියල. ඕන කමින් හිරේ ලගින්න කැමති බස් කාරයෝ ඉන්නවා කියල මම නම් දන්නේ නෑ. උන් ඇඟට කැපුවත් කපන්නේ ෂුවර් නම් විතරයි. නමුත් මේකෙදි බස් කාරය දන්නවා උගේ ඇඟට කැපුවොත් සොරි ම තමා කියල.

    තව දෙයක්, අපි හිතමු ඉස්සරහින් ආපු බස් කාරය, තමන්ගේ වම් පැත්තේ ඉඩ තියන නිසා එක පාරටම hard left එකක් ගත්ත කියල. එහෙම කරලා බස් එක පෙරලුනා නම් මොකද වෙන්නේ. එහෙම උනා නම් ඩිෆෙන්ඩර් එකේ උනුත් මැරිලා, බස් එකෙත් එකෙක් දෙන්නෙක් ට සොරි වෙනවා. කොහොම උනත් බස් කාරය ඒ රිසක් එක අරගෙන වමට කාපගෙන බ්රේක් කරනවා.

    ඕකයි මම දකින විදිය. බස් කාරයට කරන්න දෙයක් නෑ. ඌ කරන්න පුළුවන් හැමදේම කල පවුකාරයෝ ටික බෙර ගන්න. එත් ඩිෆෙන්ඩර් එකේ අපු පවු කාරයොන්ගේ පෙර පවා පඩිසන් දුන්න. දුක තියෙන්නේ උන්ගේ පවට බස් කාරයෝ දෙන්නටත් කර ගහන්නන වෙච්ච එක.

    වාහනේ PSD නිසා හුගක් වෙලාවට වැඩේ PSD පක්ෂව සිද්ද වෙයි කියල හිතනවා. මොකද දැන් PSD කියන්නේ පොලිසියම නේ.

    එක නිසා ගුද මාර්ගයෙන් නැතුව පොඩ්ඩක් මොලෙන් හිතල බලන්න.
     
    • Like
    Reactions: urajdrlk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වැලි පුරවපු ලොරියකයි, මිනිස්සු පුරවපු බස් එකකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා මචන්.....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ලම ලේලන්ඩ් එකක් එලවල බලහන්... ඊටපස්සේ වැස්ස දවසක වංගුවක හදිසියෙන් වැකුම් බ්‍රේක් පාරක් ගහල බලපන් මොකද වෙන්නේ කියල..

    සාමාන්‍ය පෙළ විද්‍යාව පොතක් හොයාගෙන චලිතය(මතක විදිහට ) කියන පාඩම හොඳින් කියවපන්.. එකේ තියනවා වස්තුවක් කොයිවෙලෙත් ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයක කියල.. ඒ තියරියට අනුව වන්ගුවේ එන වාහනේ ඉස්සරහ රෝද නවතින්න බ්‍රේක් වැදුනොත් යන්නේ ඩිෆෙන්ඩර් එක පැත්තට තමයි..

    ලේලන්ඩ් එකක් හෝ වැකුම් බ්‍රේක් තියන වහනයක් එලවල බලහන්කො රෝද නවතින්න බ්‍රේක් ගහන එක කොයිතරම් සිම්පල් වැඩක්ද කියල... hydraulic බ්‍රේක් තියන ඉසුසු ලොරියකුයි , වැකුම් බ්‍රේක් තියන ලේලන්ඩ් එකකුයි සමාන කරන්න කලින් වැකුම් බ්‍රේක් තියන වාහනයක් එලවල බලහන්..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලේලන්ඩ් එකක් හෝ වැකුම් බ්‍රේක් තියන වහනයක් එලවල බලහන්කො රෝද නවතින්න බ්‍රේක් ගහන එක කොයිතරම් සිම්පල් වැඩක්ද කියල... hydraulic බ්‍රේක් තියන ඉසුසු ලොරියකුයි , වැකුම් බ්‍රේක් තියන ලේලන්ඩ් එකකුයි සමාන කරන්න කලින් වැකුම් බ්‍රේක් තියන වාහනයක් එලවල බලහන්..

    ත්‍රෙඩ් එක ඇරපු "Traffic Policeman"ට වැරදුනෙත් ඔන්න ඔතනින් තමයි මම හිතන්නේ...:sorry:


    "road f:growl:cker" කියන්නෙත් සමහර විට එකම එකා වෙන්න ඇති..
    හැබැයි උගෙ තර්ක කොච්චර වැරදි උනත් මම මෙන්න මේකට ගොඩක් ගරු කරනව...:dull:

    ඩිෆෙනඩර් කාරයා හරි කියනවා නෙමෙ.පාරේ යනකොට මේ වගේ ඕන තරම් කෙස් වෙනවා.බයික් පදින උන් අපේ ඇගටම එන්නෙ. අහිංසක ජිවිතනේ කියලා අපිට හැගිමක් එනවා.ඇගට අල්ලන්නෙ නැහැ මම නම්.

     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අනේ හැමිනියන් උත්තේ. බස් එක වෙනුවට ඔතනට school වැන් එකක් සේට් උනානම් කොමද? :P
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    සාමාන්‍ය පෙළ විද්‍යාව පොතක් හොයාගෙන චලිතය(මතක විදිහට ) කියන පාඩම හොඳින් කියවපන්.. එකේ තියනවා වස්තුවක් කොයිවෙලෙත් ගමන් කරන්නේ සරල රේඛීය මාර්ගයක කියල.. ඒ තියරියට අනුව වන්ගුවේ එන වාහනේ ඉස්සරහ රෝද නවතින්න බ්‍රේක් වැදුනොත් යන්නේ ඩිෆෙන්ඩර් එක පැත්තට තමයි..

    ලේලන්ඩ් එකක් හෝ වැකුම් බ්‍රේක් තියන වහනයක් එලවල බලහන්කො රෝද නවතින්න බ්‍රේක් ගහන එක කොයිතරම් සිම්පල් වැඩක්ද කියල... hydraulic බ්‍රේක් තියන ඉසුසු ලොරියකුයි , වැකුම් බ්‍රේක් තියන ලේලන්ඩ් එකකුයි සමාන කරන්න කලින් වැකුම් බ්‍රේක් තියන වාහනයක් එලවල බලහන්..

    uba kiyanne 40-50ana bus 1k wath vaccum brake walata slow karanna be kiyala
    nikan baila gahanna apa ban