උඹ බස් එක එලෙව්වා නම් උඹ හප්පන් යනවද නැත්තම් ඇතුලේ ඉන්න උන්ට හෙණ ගැහුවත් කමක් නැහැ කියලා බස් එක අයිනට කපනවද?ඌ කපනවා නෙවේ කැපෙනවා ඒ පැත්තටම..... වංගුව නිසා හෝ ඉස්සරහා ස්ටියරින් එකට වෙච්ච ඩෑමේජ් එක නිසා.....!!

පොඩි නිළමෙ;18989655 said:මම ඕක 30යි 40යි කියපු ඔරිජිනල් පෝස්ට් එක බලපන් මචන්. ඒකේ මම කිව්වා ඕවා අනුමාන වේග විතරයි කියලා. ඒ කියන්නේ බස් කාරයා 50ට 60ට ගියා වෙන්න පුලුවන්.. ඒත් පොලිසියෙන් අනුමාන කරන්නෙ 40 නම් 40 දාලා තමා උන් සිද්ධිය ගැන හිතන්නෙ![]()
ගියර් හතර දැම්මා කියන්නේ ඉතින් අනිවා 40 හෝ ඊට වැඩි......
මොකද බස් එකේ එන්නේ ගියර් 5යි..... ඒකෙනුත් ෆස්ට් එක දාන්නෙම නෑ (ලෝ ෆස්ට් එක)..... සෙකන්ඩ් එකේ ඉදලා තමා ගියර් හතර ගණන් කරන්නේ අපේ අය..... 
පොඩි නිළමෙ;18989659 said:උඹ බස් එක එලෙව්වා නම් උඹ හප්පන් යනවද නැත්තම් ඇතුලේ ඉන්න උන්ට හෙණ ගැහුවත් කමක් නැහැ කියලා බස් එක අයිනට කපනවද?![]()
කිසිම රියදුරෙක් මම හිතන්නේ නෑ හප්පන් යන්න නම් ට්‍රයි කරයි කියලා..... මොකද මේ බල්ලෙක් පූසෙක් නෙවේ නේ ඉස්සරහට එන්නේ වාහනයක්.... ඒකත් ඩිෆෙන්ඩර් එකක්..... බස් වල උන් ඕවට අයින් කරන්නේ වාහනේ සයිස් එක ගැන හිතලා නෙවේ.... එන එකා නහරං කාරයෙක් කියලා දන්න නිසා.... අනික.... කිසිම වෙලාවක තමන්ගේ පැත්තම උවමනාවෙන් හප්ප ගන්නවද කවුරුවත්....?? 
ඉම්පැක්ට් එක සහ සීසීටීවී ෆුටෙජ් එක බලලා අනුමාන වෙගයක් ගැන හිතාගන්න එක මහාලොකු අමාරු දෙයක් නෙමෙ.
තව කතා ඕන නැහැ බස්කාරයා කියන්නේ බ්‍රේක් එකට කකුල තියන්න වෙලාවක් වත් තිබුනේ නැහැ කියලා,ඌ අනතුර වලක්වන ගන්න කිසිම උත්සහක් අරන් නැහැ වගේම පාර මැද්දට ගන්නවා.
බස්කාරයෝ ඇටැක් එකට වාහන එලවනවා කියලා මෙතන වැඩි හරියක්ම දන්නවා.මෙතන සිද්ධිය කුමක් උනත් ඇක්සිඩන්ට් වැඩි හරියක්ම වෙන්නෙ බස් තරගෙට එලවන්න ගිහින් කියලා පොලිසිය කියන්නෙ.වැකුම් බ්‍රේක් ගැන කියපු වැස්ස නිසා බ්‍රේක් ලිස්සලා ගියා කියපු බක පන්ඩිතයන්ගෙ ඔක්කොම තර්ක පුස්සක් උනා.
තව දෙයක් මෙතන කියන්න ඕන. බයික් ත්‍රීවිල් කාර් වැන් බස් බවුසර් කන්ටෙනර් පදිනවද කියන එක නෙමේ,තමන්ට අනතුරක් වලක්ව ගන්න හැකියාව නිසි ලෙස තිරිංග තදකිරිමේ හැකියාව වාහනක් නවත්වගැනිමේ හැකියාව තියෙන්න ඕන හොද ස්කීල් ඩ්‍රයිවර් කෙනෙක්ට.මෙතන ඉම්පැක්ට් එක වෙන්නෙ වංගුව ආසන්නයේ උනාට වංගුවට කලින්,හොදට වීඩියෝ එක බලන්න,ඩිෆෙන්ඩර් එකයන දිශාවට යන බස් එකට බ්‍රරේක් ගහලා නවත්වන්න හැකියාව තිබුනා,උත් ආපු වෙගෙන්ම යනවා.ඩිෆෙන්ඩර් කාරයට රිංගලා යන්න පුලුවන් චාන්ස් එක නැති කිරිමට දායක උනා මුන් දෙන්න අඩු වැඩි වශයෙන්.දවසකට මේ වගෙ සිද්දි ගනනාවක් මග තොටෙදි වෙනවා.වේගයෙන් එන වාහන ඔය විදියට රිංගලා යන අවස්ථා දුලබ නැහැ.
දක්ෂ රියදුරන්ගෙ හැකියාව නිසා දිනකට ජිවිත සහ වාහන අනතුරු ගනනාවක්ම වැලකෙනවා.
තව දෙයක් තමයි තමන් ව ඉස්සර කරනවානම් යම් කිසි වාහනයක් තම වාහනේ වෙගය අඩුකර ඉඩ දීම කල යුතු බව මාර්ග උපදෙශන පොත්වල සදහන්වීම.ඒක බොහො දෙනෙක් දන්නේ නැහැ.එකම වේගෙන් තමන්ගෙ පැත්තෙ ගියා කියලා මාර්ඟ අනතුරු වැලකෙන්නෙ නැහැ.වෙනත් වාහනයක් වැරදි ලෙස ධාවනය කලත් තමන්ට හැකියාව ඇත්නම් නිසි ලෙස එම අනතුර වලක්වන්න කටයුතු කරන්න පුලුවන්නම් ජීවිතක් බෙරන්න අපටත් පුලුවන්.

එතකොට බස් එලවපු එවුන් විතරද අනතුරු වලක්වගන්න උත්සාහ කරන්න ඕනේ? ඩිෆෙන්ඩර් එකේ එවුන් අලි පුකෙන් අැවිල්ල්ද? ඒවගෙත් බ්රේක් තියෙනවනෙ.... නිකන් පොන්න කතා කියන්නෙ නැතුව හිටු.... අනිවා තොට රැට රැට කපපු එකෙක් ඉදල තියෙනව ඔය මැරුන සෙට් එකේ....![]()
මේකනේ බන්. ඩිෆෙන්ඩර් එකට විරුද්දව මුකුත් කරන්න බෑනේ. එලවපු එකා එලොවනේ. ඔතන කව්රුවත් මලේ නැත්නම් ලොවෙත් බස් කාරයෝ නිදහස්.

ඒක මාර නිතියක්නෙ. වැරදිකාරයා මැරුන කියල. අනිත් එවුන් පලිද? මචං වැරදි දේට වැරදි කියන්න පුරුදුවෙයන්. පාට කන්නාඩි ගලවල.

එතකොට බස් එලවපු එවුන් විතරද අනතුරු වලක්වගන්න උත්සාහ කරන්න ඕනේ? ඩිෆෙන්ඩර් එකේ එවුන් අලි පුකෙන් අැවිල්ල්ද? ඒවගෙත් බ්රේක් තියෙනවනෙ.... නිකන් පොන්න කතා කියන්නෙ නැතුව හිටු.... අනිවා තොට රැට රැට කපපු එකෙක් ඉදල තියෙනව ඔය මැරුන සෙට් එකේ....![]()
මේකනේ බන්. ඩිෆෙන්ඩර් එකට විරුද්දව මුකුත් කරන්න බෑනේ. එලවපු එකා එලොවනේ. ඔතන කව්රුවත් මලේ නැත්නම් ලොවෙත් බස් කාරයෝ නිදහස්.

හපොයි ලිදේ සේරම...උබ ලොරි එලෝලා ඇති ලොරිය පස්සෙන්. උබ වගේම නඩු තීන්දුව දුන්න එකාත් ලොරියක බස් එකක ස්ටීරින් වීල් එකක් අල්ලලවත් බලල නෑ ෂුවර්. බස් කාරයෝ පාරෙ යන කාලකණ්ණි විදිය අනුමත කරන්නේ නෑ මලාට. ඒත් මෙතන තනිකරම වැරැද්ද ඩිෆෙන්ඩර් එක එලවපු හරකගේ.
1. වැහි දවසක් පාර ලිස්සනවා.
2. තනි ඉර කපල ඉස්සර කරනවා.
3. වංගුව කියල හොදටම පෙනි පෙනි හරකා වගේ දානවා.
යකෝ, බස් ඩ්‍රයිවර්ලා නෙමෙයි මාතලීල ඒ බස් දෙක එලෙව්වත් ඌ ආපු ඒමට වදිනවාමයි. ඔහොම යන එවුන් ඔය ක්‍රමයට හරි එකා දෙන්නා අයින් වෙන එකමයි එක අතකින් හොද.
උබ හාඩ්වෙයාර් එකට විල්බැරැක්කෙන් වැලි ඇදපු එකයි, ලොරියක වැලි ලෝඩ් එක ගහගෙන එන එකයි සංසන්දනය කරන්න එපා බං.

අනේ බං බස් එක ප්‍රාතිහාර්යයක් පාල නවත්තගත්තත් ඩිෆෙන්ඩර් එකට අස්සෙන් රිංගල යන්න ලැබෙන්නේ නැහැ........වීඩියෝ එක හොඳට බලපන් ඩිෆෙන්ඩර් එක හරවද්දී පැත්තට ලිස්සලා ගිහින් බඳ තමයි බස් එකේ වදින්නේ නැතුව ඉස්සරහ නෙවෙයි.....ඒ වැස්සේ ඔය වේගෙන් ලිස්සන්නේ නැතුව ගානට හරවගන්න sports car එකකටවත් අමාරු වෙයි
rep දෙන්ඩ කලිං කියපු හින්දද කොහෙද, අන්තිම එකාට විතරයි දෙන්ඩ පුලුවන් වුණේ..![]()
කමක් නැ. තැන්කූ මචං