mcentre awul nedda ban? warranty awul kiyala ahuna.
Warrenty period eka athuledi nam awulak na machan

mcentre awul nedda ban? warranty awul kiyala ahuna.

මචං මන් යූස් කරලනම් නෑ..
ඒත් අහලා තියෙන විදිහට acer හොදයි සිරියෝ

Apooo ban ehema baluwoth ganna place ekak naha negevanna dena hinda meka ganna baluwe..
nattam Badaa mamigen gannava ban

A. සිරියා;19972289 said:දැනට බං මේකා තමා වැඩිම ලකුණු අරං ඉදිරියෙන්ම ඉන්නෙ
![]()

A. සිරියා;19961434 said:අම්මේ බය හිතෙනවා
මෙට්රොපොලිටන් එකෙන්ද ගත්තෙ.
වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ නම් ඔකුන්ගේ සර්විස් එක කතා කරලා වැඩක් නෑ. මම මේකට යන්න බැලුවෙ 3 yrs දෙන නිසා මචං..
මාත් එක්ක එකටම ඉන්න එකා ළඟ තියෙන්නෙ ACER එකක්. වොරන්ටි පීරියඩ් එකේදී cam එකේ අවුලක් ඇවිත් උස්සන් ගියාම ඒ වෙලාවේම ගලෝල විසි කරලා අලුත් එකක් දාල දුන්න. ඒ වෙලාවේ තව එකෙක් උස්සන් ආව බැටරි අවුලකට. ඒකත් ඒ වෙලාවේම රීප්ලේස් කරලා දුන්න. පට්ට අතල් ඉතිං ඒව දැක්කමඊටපස්සේ වොරන්ටි ඉවර වෙලා මුගේ බෝඩ් එකේ අවුලක් ඇවිත් උස්සන් ගියාම සති 2 ක් විතර තියාගත්තා. ඊටපස්සේ කියනවා බෝඩ් එක රෙපයාර් කරලා චිප් සෙට් වගයක් දාන්න වෙනවා 12 ක් යනවා කියල
![]()
mekata adala deyak newe,Redline eka gena umbala mokada hithanne? MSI lap chaada? Warranty kohomada?machn mata after warrant keyboard ekak dann wela mun magen 8000k gatta eka eliye 3000i ....metropolitian thama agtte..waranty period ekedima hard eka 3 parak gya mchn .... after warrant motherboard eka 4 parak gya ...pattamam wiydan ..hp hari dell ekak hari ganin machn ...hda welwata rawatha watta m cnter eka moratu campus ekata laga une ....nattan puka denawa.....

umba thama gatte nedda ban?![]()

Winner by a long distance!![]()

machn mata after warrant keyboard ekak dann wela mun magen 8000k gatta eka eliye 3000i ....metropolitian thama agtte..waranty period ekedima hard eka 3 parak gya mchn .... after warrant motherboard eka 4 parak gya ...pattamam wiydan ..hp hari dell ekak hari ganin machn ...hda welwata rawatha watta m cnter eka moratu campus ekata laga une ....nattan puka denawa.....

කෝරලේමහත්තයා;19972767 said:Generally acer is cheaper than other brands.but all secret
documents are available out there .its comparatively easy to repair
(motherboard). it doesn't have a big protection circuit when compare to hp and dell .
Many acer laptops shut down at windows logo same as old
toshiba.
Tharaha Awasara.....mekata adala deyak newe,Redline eka gena umbala mokada hithanne? MSI lap chaada? Warranty kohomada?
මචන් උඹේ ACER Laptop එකේ මොඩල් නම්බර් එක පොඩ්ඩක් කියනවද?![]()
acer nan keyboard thamai lol
asus ganinko

A. සිරියා;19979083 said:Na ban. Thawa masayak yanawa approve wenna. Ethakan parana eka thama.
Umbe redline prashneta answer ekak hoyahaththada?

A. සිරියා;19979099 said:Thanks machanla![]()
EK wala wenama thread ekak danna wenawa ban ..These niggers do not comment that easily.![]()

JKAO tikak awul wage ne Dekay kiyala dial ekak thread ekakuth dala thiyenne. u JKAO walina aran thiyenne,
umbata salli awulk neththama Uraj hari epsi hari yanna thibba.

machn mata after warrant keyboard ekak dann wela mun magen 8000k gatta eka eliye 3000i ....metropolitian thama agtte..waranty period ekedima hard eka 3 parak gya mchn .... after warrant motherboard eka 4 parak gya ...pattamam wiydan ..hp hari dell ekak hari ganin machn ...hda welwata rawatha watta m cnter eka moratu campus ekata laga une ....nattan puka denawa.....


:P