Acer Laptops

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Acer කියන්නේ ලොවෙත් හොඳයි. සමහර series ලෙඩ උනාට අනිත් ඒවා නරක නැහැ.
    මගේ පලවෙනි එකත් Acer Aspire 5573 ගත්තේ 2006 බැටරිය කේස් උනා. අනිත් ඔක්කොම තවම වැඩ.
    ඊට පස්සේ Gemstone Acer Aspire 5920G එකෙන් ලොවෙත් Games ගැහුවා.
    ඊට පස්සේ 4741G එකක් ගත්ත එකෙනුත් games ගැහුවා.
    දැනට නම් Dell එකකට මාරු උනා. නමුත් Acer කියන තරම් නරක Brand එකක් නෙවෙයි...!
     
    • Like
    Reactions: 512kbps

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    අත්දැකීමෙන් කියන්නේ.. Acer කුණු වෙන්නම පට්ට ගහන්න පුළුවන්. මගේ එක Acer5750. i5 එකක් 65කට ගත්තේ. මේක off වෙන්නේ බොහොම කලාතුරකින් තමා. Battery Life බබා වගේ.. සුට්ටක්වත් රත්වෙන්නේ නැහැ.. සරලව කියනවා නම් "සුපිරි"
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    Acer මමත් කිහිපයක් දීලා තියෙනවා..... ඒත් වැඩි හරියක් දීලා තියෙන්නේ නම් ටොෂිබා සහ ඩෙල් තමා...... :yes:

    ඕනා නම් කියන්න, මෙට්‍රෝපොලිටන් ඩීලර් ප්‍රයිස් එකට දෙන්නම්...... :yes: :)

    හැබැයි මගේ රෙකමන්ඩ් මොඩල් දෙක නම්, ටොෂිබා නැත්නම් ඩෙල් තමා..... :D
    ai ban dell toshiba hodi kiynna :D:D:D
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Acer මමත් කිහිපයක් දීලා තියෙනවා..... ඒත් වැඩි හරියක් දීලා තියෙන්නේ නම් ටොෂිබා සහ ඩෙල් තමා...... :yes:

    ඕනා නම් කියන්න, මෙට්‍රෝපොලිටන් ඩීලර් ප්‍රයිස් එකට දෙන්නම්...... :yes: :)

    හැබැයි මගේ රෙකමන්ඩ් මොඩල් දෙක නම්, ටොෂිබා නැත්නම් ඩෙල් තමා..... :D
    ehemada.. oya model eka keeyada kiyala aiyata balala kiyanna puluwanda?? Acer man adurana kawruwath use karalath na ekai EK members lagen ahuwe...
    :yes::yes::yes:
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Acer කියන්නේ ලොවෙත් හොඳයි. සමහර series ලෙඩ උනාට අනිත් ඒවා නරක නැහැ.
    මගේ පලවෙනි එකත් Acer Aspire 5573 ගත්තේ 2006 බැටරිය කේස් උනා. අනිත් ඔක්කොම තවම වැඩ.
    ඊට පස්සේ Gemstone Acer Aspire 5920G එකෙන් ලොවෙත් Games ගැහුවා.
    ඊට පස්සේ 4741G එකක් ගත්ත එකෙනුත් games ගැහුවා.
    දැනට නම් Dell එකකට මාරු උනා. නමුත් Acer කියන තරම් නරක Brand එකක් නෙවෙයි...!
    Elazz thanks alot brodah... e kiyanne baya wenna deyak nahane... issellath ekkenek battery replace karai kiwwa... Battery replace karanna echchara awulak nahane.??
    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes:
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    අත්දැකීමෙන් කියන්නේ.. Acer කුණු වෙන්නම පට්ට ගහන්න පුළුවන්. මගේ එක Acer5750. i5 එකක් 65කට ගත්තේ. මේක off වෙන්නේ බොහොම කලාතුරකින් තමා. Battery Life බබා වගේ.. සුට්ටක්වත් රත්වෙන්නේ නැහැ.. සරලව කියනවා නම් "සුපිරි"

    ගන්නවා නම් Metropolian එකෙන් ගන්න. Unity එකෙන් නම් ගන්න එපා...
    Okayy ela thanks broda... ow metropolitan lagen thamai ganna baluwe.. waranty ehema sure ne ethanin gaththoth...
    :yes::yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මගේ යාලුවෙක් ලග තියනවා ඒසර් එකක්.. ඌ ඒක පට්ට ගහනවා බන්. කිසි ලව් එකක් නෑ. :rofl:
    දැන් අවුරුදු 3කට කිට්ටුයි. මූ ලැප උස්සන්නේත් ඩිස්ප්ලේ එකෙන්.. හිතන්කො. ගෙනියනකොට වැදිලා හැම තැනම හීරුම් පාරවල්.ඒක නම් පොලවේ ගැහුවත් වැඩ සීන් එකක් බං තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: 512kbps
    මාත් ACER ASPIRE 5750.. ABOUT 2 YEARS. USE කරන එක ගැන කියනවා නම් මෙහෙමයි ඉතින් මන් නැගිටින වෙලාවට ලැප් එක ON වෙනවා.මන් නිදාගන්නකොට OFF වෙනවා..hARD USE WALATA NM PATTA BANDE.
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මගේ යාලුවෙක් ලග තියනවා ඒසර් එකක්.. ඌ ඒක පට්ට ගහනවා බන්. කිසි ලව් එකක් නෑ. :rofl:
    දැන් අවුරුදු 3කට කිට්ටුයි. මූ ලැප උස්සන්නේත් ඩිස්ප්ලේ එකෙන්.. හිතන්කො. ගෙනියනකොට වැදිලා හැම තැනම හීරුම් පාරවල්.ඒක නම් පොලවේ ගැහුවත් වැඩ සීන් එකක් බං තියෙන්නේ.
    haffa ehemada... :D:D:D elazz mchn thanks... :yes::yes::yes:
     
    elazz thanks brodah... :yes::yes::yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Elazz thanks alot brodah... e kiyanne baya wenna deyak nahane... issellath ekkenek battery replace karai kiwwa... Battery replace karanna echchara awulak nahane.??
    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes:

    Battery එකක් ඉතින් 6500 ක් විතර වෙනවා. replacement එකක්. OEM එකක් නම් 10000 ක් විතර වෙනවා...
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    haffa ehemada... :D:D:D elazz mchn thanks... :yes::yes::yes:

    ගන්නවා නම් මේකේ ඉන්න නාකියගෙන් ගනින්. යුරාජ් කියලා නාකියෙක් ඉන්නේ.
    උබට මොකක් හරි අවුලක් ගියොත් උබ blame කරන්න පුලුවන් උට :P:rofl::rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මගේ යාලුවෙක් ලග තියනවා ඒසර් එකක්.. ඌ ඒක පට්ට ගහනවා බන්. කිසි ලව් එකක් නෑ. :rofl:
    දැන් අවුරුදු 3කට කිට්ටුයි. මූ ලැප උස්සන්නේත් ඩිස්ප්ලේ එකෙන්.. හිතන්කො. ගෙනියනකොට වැදිලා හැම තැනම හීරුම් පාරවල්.ඒක නම් පොලවේ ගැහුවත් වැඩ සීන් එකක් බං තියෙන්නේ.
    mage sofa eken bima watuna acer 7750 eka dan sathiyakata udadi.on wennewath ne dan:baffled::baffled:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Acer use karalanam thiyenwa athi wenakam...
    samaharak ewwa gaththu mase indan leda.... ekak dekak hondata wada kara yakada wage ........
    Acer eka gana waradi mathyak na... ath dan ithin ganna machan,,,,,,,,,,