මගේ ලඟ තියෙනවා Acer Extensa 4620 එකක්. අරගෙන අවුරුදු 5කටත් වැඩියි. ඒක දවසට පැය 20කට වඩා ඕන් කරලා තියනවා, ෆිල්ම් ටී වී එපිසෝඩ් ඩවුන්ලෝඩ් කරන්න. අවුරුදු 2-3කට පස්සේ බැට්රි එක අප්සට් ගියා. දැන් නම් විනාඩි 15කට වඩා බැට්රියෙන් දුවන්න බෑ. වෙන කිසිම ලෙඩක් නෑ. ගිය අවුරුද්දේ මේසේ උඩ ඉඳලා බිමට පත බෑ වුනා. ස්ක්රීන් එකේ එක hinge එකක් කැඩිලා ඒක දාන්න වුනා. වෙන කිසිම ඩැමේජ් එකක් නෑ. රත් වෙන්නේ නෑ. මේකට කෑම, තේ , බීම ඉහිරිලා තියෙනවා ඕන තරම්. ඒ වුනාට කිසි අවුලක් නෑ. මේ අවුරුදු 5ටම සර්විස් කරෙත් එකම එක පාරයි ( ඒකත් අර hinge එක කැඩුන වෙලාවේ ) හාඩ් යූස් වලට නම් කියාපු වන්ඩිය. බය නැතුව ගන්න 















ehema salliyak tiyenawanam screen ekak hoyanawaye.