ටිවී ඇඩ්ස් කතාවක් නෙමෙයි මම කියන්නෙ. උඹ ඔය සයිට් එකෙන් ආදායමක් හොයන්න අදහසක් නැත්නම් නිකන් කාලෙ නාස්තිවෙනව විතරයි.

මචන් ආදායමක් හොයන්න අදහසක් නැත්නම් කාලෙ නාස්තිවෙනවා, සල්ලිත් නාස්ති වෙනවා..
කවුරුත් සල්ලි හොයන්න බලන්නේ වෙබ් කරන්නේ..
මේ වැඩේ ප්‍රමෝට් කරන්න හරි වෙලාව එනකන් මන් ඉන්නේ මචන්..
වැඩ ගොඩක් කලමනාකරනය කරනවා ඒකයි සීන් එක..
මට වෙබ් එක පේපර් ඇඩ්ස් වලින් දාලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න..
ගොඩක් අවස්තාවල උත්සහා කලා. මගේ වෙබ් එකට පේපර් ඇඩ්ස් දෙන්නේම නෑ උන්ගේ බිස්නස් කැඩෙනවා කියලා.![]()
පත්තර ඇඩ් දානවට වැඩිය් පෝස්ටර්/ හෑන්ඩ් බිල් වැඩකරනව

EK rules walata anuwa site promote karanna bae ...
aparade dot lk ekakata wiyadam karapu salli ... tikak professional domain ekak gannepai ban
anyway good luck

bump
good luck machan,
මචන් ප්ලැන් එකක් තිබ්බත් ඒවා ක්‍රියත්මක කරන්න ලොකු මුදලක් ඕනා..
ඒකයි මන් තාම බලන් ඉන්නේ..
අනිවා ෆේක් ප්‍රොෆයිල් වලින් ඇඩ්ස් ටිකක් දාන්න වෙනවා..
ඒකට දවසෙම ගේමට බැහැලා වැඩ කරන්න වෙනවා..
රවට්ටගන්න දෙයක් නෑ මචන් හරියට ප්‍රමෝට් කලොත් හරි..
උබ මාත් එක්ක වෙබ් එකක්ද වැප් එකක්ද කලේ?
මම 2004 ඉදන් ගත්ත අත්දැකීම් ගොඩක් තියෙනවා..
අත්දැකීම්, දැනුම විතරක් තිබිලා මදියි මචන්.. සල්ලිත් ඕනා..
මාත් එක්ක හිටියනම් දන්නවා ඇතිනේ අපිට ගොඩක් අවස්තාවල කෙලවුනේ මොන හේතුව නිසාද කියලා..


කලින් වෙන ඩොමේන් එකකින් ටෙස්ට් කරලා අඩුපාඩුකම් හදලා අලුත් සයිට් එක හැදුවා..
මොනවහරි විකුනගන්න, රැකියා ඇබැර්තු, සේවාවන් තියෙනවනම් සයිට් එකේ දාන්න..
මට පුලුවන් විදියට සහයෝගයක් දෙන්නම්..
![]()
පුලුවන්නම් ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දාන්න
https://www.facebook.com/adekalk
වැප් එකක් මචන්...මම මොකෝ නොදන්නේ...මට එකේ නමත් මතක නැහැ දැන්..![]()

bumpx
bump
එල කොල්ලෙක් තව improve කරන්න සහෝ !