aduwata....

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා මට October වල රෙන්ට් එකට නිසාන් වැනට් වෑන් එකක් ඔන මුලු මාසෙටම තියා ගන්න වෑන් එක විතරක් ඉතින් කවුරු හරි ඉන්නවනම් මට කියන්න ගාන කතා කරගන්න.

    කිසිම දෙකට බය වෙන්න එපා කිරි ටොයිය වගේ ආපහු දෙන්නම්
    හෙතුව මචන් මම රට ඉදල මසෙකට නිවඩු එනව. අනික මමත් ඔය මොඩෙල් එකේ එකක් ගන්න ඉන්නෙ ඉතින් මට වහනේ ගැන අයිඩියා එකක් ගන්නත් එක්ක...
     
    Last edited: