Affidavit එකක් හදා ගන්නේ කොහොමද?

LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Affidavit එකක් හදා ගන්නේ කොහොමද?

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ

    මම Japan Tourist visa apply කරන්න ඉන්නේ තව ටික දවසකින් ඒකට ඕන Document list එකේ එකක් තියනවා

    "All Visa applicants should present the original Birth Certificate together with its A4 sized photocopy, a certified English translation of the same and an affidavit declaring that they have not changed their original name"

    මෙන්න මේ Affidavit එක කොහොමද හදා ගන්නේ බන්?

    මමම ලියලා මුද්දරයක් උඩ Sign කලොත් හරිද? නැත්තන් lawyer කෙනෙක් ගාවට ගිහිල්ල කර ගන්න ඕනෙද?

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියපන්කො.
    :love:
     
    • Like
    Reactions: wqe123

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁

    Lawyer කෙනෙක් ගාවට පලය න් !!
     
    • Like
    Reactions: LKF

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    oyage prashneta adala affidavit eka hadanna ona kohomada kiylnam sure ne machan.. Mage name eke wenasak krapu nisa one and the same person affidavit ekak nam hdanna una me lagadi campus ekaka registration ekata. Ekanam haduwe mama. Hadala rs. 50ka muddarayak uda sign krala JP kenekta kiyal verify kra gaththa..
     
    Thanks mcn,

    මම මේ වෙලාවේ ඉන්නෙත් රට බන්,

    මම Japan Visa apply කරන්නෙත් මෙහෙන්, මෙහේ lawyer කෙනෙක් set කරගන්න එක තමා case එක.

    JP ල නම් ඉන්නවද දන්නෙත් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Thanks mcn,
    මම මේ වෙලාවේ ඉන්නෙත් රට බන්,
    මම Japan Visa apply කරන්නෙත් මෙහෙන්, මෙහේ lawyer කෙනෙක් set කරගන්න එක තමා case එක.
    JP ල නම් ඉන්නවද දන්නෙත් නෑ

    උඹ රට නං ඉන්නේ ළඟම තියෙන ලංකාවේ එම්බසියට යන්න. යන්න ඉස්සෙල්ල කෝල් එකක් අරන් අහන්න මොනවද කරන්න ඕන කියල. ලොයර්ස්ලා ජේ පී ලා ඔක්කොම එම්බසියේ ඉන්නවා ;)
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43

    උඹ රට නං ඉන්නේ ළඟම තියෙන ලංකාවේ එම්බසියට යන්න. යන්න ඉස්සෙල්ල කෝල් එකක් අරන් අහන්න මොනවද කරන්න ඕන කියල. ලොයර්ස්ලා ජේ පී ලා ඔක්කොම එම්බසියේ ඉන්නවා ;)

    Ah Thanks mcn,

    හෙට උදේම Call එකක් දෙන්නම්
    :love:

    You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    japan visa first time nam witharay affidavit eka one.
    lawyer kenek hadanna onemay
    oyage document wala name eka akurak hari wens nam (ema nama nathi nam) e okkoma nam ekay, e mama kiyala liyawenna onee
    oya kisi dawasaka nama wenas karala naa kiyalath liyawenna one
    Address ekath e affidavit eke thiyenna one.
    oya karunu sampurna nam eka accept karay. nathi nam visa reject wenawa.
    Rs. 500 idan udata karana lawyer innawa.
     
    • Like
    Reactions: LKF

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thanks mcn,

    මම මේ වෙලාවේ ඉන්නෙත් රට බන්,

    මම Japan Visa apply කරන්නෙත් මෙහෙන්, මෙහේ lawyer කෙනෙක් set කරගන්න එක තමා case එක.

    JP ල නම් ඉන්නවද දන්නෙත් නෑ

    uba inna rata danne nathiwa hariyata kiyanna baa. eth uba masa 3k athulata lankawa awilla giya nam. baya nathiwa mehe ube gedara kenek lawa danna lawyer karayek allagena e dawas walata match wenna ganin. masa 3k athulath. nathi nam ohen hoyaganna wenawa. oka onemay.
     
    PM