Agoda, Booking.com, tripadvisor උදව් Pls!

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මෙහෙමයි මේකේ අතීත කතාව. අපි ඉතින් වැලක් කැපුවොත් FROG කෙනෙක් නේ. මම රට ඉන්න කලේ හොයපු සල්ලියි තඩි ලෝන් එකකුයි අරන් පොල්වත්තක් අරන් දැම්ම. පොල් අදායම ගැන හිතාගෙන ගත්තේ. මුරකාරයට ගෙවල ඉවරවෙද්දි මට අතින් දන්නා වෙනවා. අනික ඉඩමේ වතුරත් නැ . ඉතින් එක විකුණලා ඉක්මන් එකේ අඩුවට බිල්ඩිමක් දාල තිබ්බ හදිස්සි වෙලා එක ගත්තා. මේකේ උඩ තට්ටු දෙක කොච්චර රෙන්ට් කරන්න ට්‍රයි කලත් කවුරුත් ගන්නේ නැ . ඉතින් මචන් මේ පැත්තේ tourisam වලට හොද හින්ද පොඩි රූම් 2ක් හැදුව. දැන් මේවා සුද්දන්ට දෙන්න ඕනේ. මම Agoda, Booking.com, tripadvisor, දන්නා හැදුව එකක්වත් හරි යන්නේ නැ.

    මට ඕනේ උදව්ව මෙච්චරයි,

    මගේ Motel එක Agoda, Booking.com, tripadvisor සහ අනෙකුත් site වලට දාගන්න, උබල දන්න tour agentsලා ඉන්නවනම් උන් මාර්ගයෙන් මට guest ල ටිකක් ගෙනත් දෙන්න. යට මගේ FB page එකේ ලින්ක් එක දල තියෙනවා. පොඩ්ඩක් බලපල්ලා ගිහිල්ල. පුලුවන්නම් like එකකුත් දාගෙනම යමල්ල.

    එළකිරි කොල්ලනේ බුම්ප් එකක් හරි ගෙන යමල්ල.


    https://www.facebook.com/tievolinegombo/

    04203b1d3d.jpg

    ඇයි බන් agoda . booking.com වලට දාන්න බැරි
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ela ban adversitement ehema karpann hdoata service eka deepan goda yannapuluwan congrats