AHHs & UMMs

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ


    Toastmasters Club එකකදිත් ඕක මට කියපු දෙයක්. ගොඩක් වෙලාවට ඕක වෙන්නෙ ටිකක් nervous උනාම. කඩ්ඩෙන් විතරක් නෙමේ සින්හලෙන් speech එකක් කරද්දිත් ඕක වෙනව. කාලයක් ප්‍රැක්ටිස් උනාම හදාගන්න පුලුවන්. චැනල් එකනං අහම්බෙන් සෙට් උනේ. හොදයි වගේ.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    සිංහලෙන් හිතල english වලින් කතා කරද්දී ඔහොම වෙනවා.
    True. English වලින් හිතන එක English කතා කරද්දි මාර උදව් වෙනව. මාත් මේ දවස්වල පුරුදු වෙන ගමන්.
     
    • Like
    Reactions: NRTG and U-tag