පිස්සු විකාර..මිනිස්සු කියන විදිහට ඉන්න ගියොත් ඉතින් ජීවත්වෙලා ඉවරයි.ඕව හණමිටි අදහස් ඔය වගේ අය කැමති නැ තමන්ට වඩා තවත් කෙනෙක් ඉස්සරහට යනවා දකින්න,ඕනෑම වුර්තියක ඉන්නවා ඔය කියන වගේ නරක අය ඕක ඔය ක්ෂේත්‍රයට විතරක් අදාළ නැනේ.ඕවට වඩා චාටර් වැඩ කරන්නේ ඔය ගැනු ළමයින්ට හොදයි කියන ජොබ් කරන අය.තමන් තමුන්ගේ සීමාවල් දැනගෙන වැඩේ කරනවා නම් ඔය ඕන තැනක ඉන්න පුළුවන් කියලයි මන් හිතන්නේ.මොකද උබටම උනත් පේනවනේ මේ කොමෙන්ට් වලින් ඔය ගැන නරක විදිහට බලන අය වගේම හොද විදිහට බලන අයත් ඉන්නවා කියන එක.
උබේ අක්කා ටිකක් මිනිස්සු ගැන සමාජේ ගැන දැනුමක් තියෙන කෙනෙක් නම් අවුලක් නෑ,හැබැයි ගෙදරටම හැදුනු පවුඩර් බබෙක් නම් ඉතින් නොයවන් තරමට හොදයි.ඔය ගැන හිතන්න තියෙන ලොකුම කාරනේ විධිහට මටනම් පෙන්නේ ඔකේ තියෙන රිසක් එක තමයි....