එහෙමටම අවුලකුත් නැහැ, අවුලක් නැත්තෙත් නැහැ,
පුළුවන් තරම් හොඳට හිටියොත් ගොඩ දාගන්න පුළුවන්,
එත් හැමෝම කරන දේවල් (ඇඟ, බඩ පෙන්න සාරි අඳින එක) වගේ ඒවානම් කරන්න වෙනවා
Also එය විවාහ උනහමත් පවුලට හරියට සලකන්න බැරි වෙනවා

අනේ පිස්සුද බං කවුද කියන්නේ අපේ ලංකාවේ ගෙවල් එහා පැත්තේ ඉන්නවා එගෙදර අක්ක cabin crew මෙම්බර් කෙනෙක් උන් දෙන්න කිසිම අවුලක් නැතුව ඉන්නේ.
කෙල්ල දිහා කොල්ලෙක් බැලුවමත් ඌරු ජුවල් නගින කොල්ලෙක් සෙට් උනොත් ඉතින් කෙල්ලගේ ජීවිතේම ඉවරයි![]()

එක ඇත්ත depend on husband
එත් මචන් සති දෙක තුනක් ගෙදරින් පිට ඉන්නකොට පොඩි උන්(අවුරුදු 2,3) එහෙම ඉන්න කාලෙක කොල්ලට එපාවෙයි![]()

ඉතින් බං එහෙම කාලෙට short hall return flights වලට යනවනේ
problems solved like a boss![]()

Wow මාරයිනේ, එතකොට long hop වලට වෙන කෙනෙක් කැමති උනොත් හොඳයි
![]()

methana innawada ekekwat cabin crew work karana, ideas ganna one e field ekek inna ungen misak boru bana kiyana ungen nemei ban, maha lokuwata stewardess job eka honda ne kiyana ekek flight ekaka gihin thiyenawada ne ne, its a great job with great opportunities for people who are talented and wise

සිරාවට
ලංකාවේදී මගෙන් එකෙක් දවසක් ඇහුව air hostess කෙල්ලොන්ට ෆ්ලයිට් ඒක යද්දී ගහන්න පුලුවන් නේද කියලා![]()

බඩගිනි කොල්ල;12497509 said:not a good job for a good girl......![]()