Air rifle රිලවුන් පැන්නීමට

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වදුරු රිලව් නම් මැරුවත් කමක් නැ මට පෙන්න බැරි සත්තු
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    40d548a9-57e8-4710-b4a7-15eafb1836e4.jpg
    52909b6d-6843-4f6e-a5c0-91129f4c702e.jpg


    oya thiyenne badu
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    maruna natath jewita kalema duk widinna wana tuwalayak wanna puluwan ex (as anda wima,tuwalayak pilikawak bawata path weema,) mokada waduranta kauruwath passan gihin bahath danna nahana
     
    • Like
    Reactions: animation

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    prashna
    maruna natath jewita kalema duk widinna wana tuwalayak wanna puluwan ex (as anda wima,tuwalayak pilikawak bawata path weema,) mokada waduranta kauruwath passan gihin bahath danna nahana
    ප්‍රශ්නය තමාගේ වෙන තෙක් පිලිතුරු දාර්ශනිකය
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    dont be too selfish man every creature has rights to live freely and understand it first.
    ඕක කියන්න අර කැලෑ විනාස කරන උන්ට.
    උන් හින්දා තමයි අලි , වදුරො වගේ සත්තු ගම් වැදිලා තියෙන්නෙ
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ඕක කියන්න අර කැලෑ විනාස කරන උන්ට.
    උන් හින්දා තමයි අලි , වදුරො වගේ සත්තු ගම් වැදිලා තියෙන්නෙ
    unta kiyala wadak na machan. mulinma uba parisarata gahata kolata sattunta adare karana manussayak wayan. atakota ubata oka hari waradda taranna gani. atakota uya hitanawata wada wanas widihata jewita tarum yai. anna a dawasata ubata tarai gadiyak kawata satak marana aka koccara pawakda kiyala
     
    • Love
    Reactions: animation

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    හිල්වෙලා යනවා ඔලුවට වැදුනොත් , මිනිහෙක්ට තිබ්බත් එච්චර තමා, මරණාසන්න වෙයි ! එක දිගට තියන්න බැරිද බන් ඕවාගේ AK 47 වගේ 😁🤔
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Wedenna tiyana epa yako. Merila wetenne merila. Patha rilaw dennekn merila wetuna ape waththe porak oken tiyala
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ape gedetta wnaduru enawa- eka dawasak mam eliyata behela kegehuwwa- un mam diha bala bala un atare mokakda kata wuna. Passe un okkoma apu pettama giya. Den un enne ne. :P
    වදුරො-

    ඒ අන්න අර පොන්ස් එලියට බැහැල, ඔය මෝඩයා මන්නෙ අරන් ඇවිල්ල යූ ටියුබ් දාන්න කලින් මාරු වෙමු