Aircraft Accident in Sri Lanka

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පට්ට මචන්... :yes: (+)
මම ඔය තැන දැකලා තියනවා... අපි නෝටන් බ්‍රිජ් වල හිටියා අවුරුදු 9ක්. ඔය ටයර් එක හෙන ප්‍රසිද්දයි.... :yes:
අවුරුදු ගානකට පස්සේ නෝටන් බ්‍රිජ් වල ෆොටෝ ටිකක් දැක්කේ... thanks... TFS :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යාලු මම මේකට තව විස්තර ටිකක් එකතු කරන්නම්.. කමක් නෑ නේද??

ඈත්තටම මේ අනතුරවෙන්න හේතුව ගුවන් පාලක මෑදිරියේ වෙච්ච අතපසු වීමක් ලු මෙහි නියමුවා මින් පෙර ලංකාවට පිසාර කරල තිබ්බ කෙනෙක් නොවන නිසා ලංකාවෙ බූවිශමතාවයන් ගෑන දෑනගෙන ඉදල නෑ. ඒදවස් වල රේඩාර් පද්දතියක් ලංකාවෙ තිබිලත් නෑ වේගය සහ පෑමනි දුර අනූව තම ගුවන් යානය පිහිටි ස්තානය හොයාගෙන තියෙන්නෙ කොහොම හරි ගුවන් නියමුවා විසින් ගුවන් පාලාක මෑදිරියට පනිවිඩයක් දීල තියනව ඔවුන් ඉන්නෙ ගුවන්තොටට නාවික සෑතපුම් 40ක් (ෆෝටී) දුරින් කියල කොහොම හරි ගුවන් පාලක මෑදිරිය මෙය ග්‍රහනය කරගෙන තියෙන්නෙ නාවික සෑතපුම් 14ක් (ෆෝටීන්) කියල ඒ නිසා පාලක මෑදිරිය නියමුවාට උපදෙස් දීල තියන්ව ගුවන් යානය පහලට ගේන්න එහෙම පහලට ගේන්න උපදෙස් දීල විනාඩ් 3කින් යානය සමග තිබූ සියලු සබදතා ඈනහිටල හේතුව හොයාගන්න බෑරිව ඉන්න කොට තමා එවකට මස්කෙලිය තෑපෑල් ස්තානාදිපතිවරය ඈමතුමක් අරන් අනතුර ගෑන කියල තියෙන්නෙ.. ඒවෙලාවෙම හෙලිකොප්ටර් දෙක්ක් අදාල ස්තානයට ඈව්වත් කිසිම කෙනෙක් ජීවතුන් අතර ඉදල නෑ

මේ අනතුරින් මිය ගිය අය අතුරින් අදුනාගන්න පුලුවන් මට්ටනේ තිබිලා තියෙන්නෙ එකම එක ගුවන්සේවිකාවකගේ මෘත ශරීරය විතරයි එය නෑවත ඉන්දුනීසියාවට යවල තියවන අනෙක් මෘතශරීර සප්තකන්යා කදුවෑටිය පාමුල සමූහ ලෙස මිහිදන් කරල තියනව ඊට හේතුව මිනී හදුනාගන්න බෑරි විමත් මේ සියලුම දෙනා මක්කම වන්දනා කරන්න යන මුස්ලිම් ජාතිකයන් වීම නිසා ඔවුන්ගේ ආගම අනූව පෑය 24ක් ඈතුලත මිහිදන් කිරීමේ අවශය තාවය මතුවීමත්ය

සමහරු කියනවා ඔය හරියේ ළඟ පතක තමා ලක්ෂපාන විදුලි බලාගාරේ තියෙන්නේ.. එකේ තියන light සෙට් එකට airport එක කියලා ඈත ඉඳලා රැවටිලා ටිකක් පහතින් අවා කියලා... :oo: