Airtel වංචාව

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නෑ බන්. රෑ 2ටත් කොල් කරන කතාව ඇත්ත...මටත් ඇවිත් තියෙනවා..
ඒ වුනාට promotion calls නැති කර ගන්න පුළුවන් customer service එකට කතා කරලා...
එහෙමද මම සිම් එක ගලවලා තියෙන්නෙ:dull: හිටපු ගමන් දාගන්නවා:)


මටත් ගොඩක් රෑ වෙලා කෝල් එකක් ආව එයර්ටෙල් එකෙන් ටෝන් එකක් ඇක්ටිවේට් කරගන්න කියල, මටත් එපා වෙලා තියෙන්නෙ. වැඩේ තියෙන්නෙ මේගොල්ලො මේ කෝල් දෙන්නෙ එක එක නම්බර් වලින් නිසා block කරන්නත් අමාරුයි. මම වැඩිය සිම් කාඩ් මාරු කරන්න කැමති නෑ ඒ වගේම ස්මාර්ට් ෆොන් එකකට හරි විදියට පාවිචිචි කරොත් එයාර්ටෙල් අවුලක් නෑ ඒ හින්ද පාවිච්චි කරනව, ඒත් මේ විදියට ගියොත් නං වෙන නෙට්වර්ක් එකකට යනව.

සිරාවට :oo:0 නැතිව කෝල් එක එන්නෙ එක එක එවා දිනා ගන්න අනම් මනම්:dull:

මට කෙල්ලෙක් කතාකලා හවස මම ජයග්‍රාහකයෙක් කිව්ව තැගි 4ක් කිව්ව මොකක්ද ඕනෙ ඇහුවා මම ඔනෙ එක කිව්වම් රීලොඩ් එකක් දාල මොකක්ද මගුලක් ටයිප් කරලා ඇස් ඇම් ඇස් කරන්න කිව්වා:lol: මම හිතුවෙ කවුරු හරි මාව අන්දන්න හදනව කියලා:dull: මොකද අහනවා සිම් එක වැඩිය පාවිච්චි කරන්නෙ නැත්තෙ වෙනදා මාසෙට 700ක් වත් රී ලොඩ් කරනවානෙ වෙන මොනා හරි කනෙක්ශන් තියෙද ඇහුවා තව මොනවද ඇහුවා අපෙන් දැන ගන්න තියෙන්නෙ ප්‍ර්ශ්න එහෙම තියෙනවද ඇහුවා:oo: මම කිව්ව ඔව් පොඩි අවුලක් තියෙනවා මේ දව්ස් වල ඔයාක්ලගෙ ප්‍රෝමසන් වැඩ එහෙම තියෙනවා නෙ ටිකක් ඒක නම් කරදරයි sms clz එහෙම නිතරම එනවා නෙ කියලා හරි සර් ඒකගැන මම් දනුවත් කරන්නම් කිව්වා :dull:ඒ නම්බ්සර් එකෙන් තමයි වැඩි පුරම රැට කෝල් අවෙ:P ඒත් මම ගත්තම වැඩ නැ නෙ:dull: