Aiyoooooooo

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113

    ඩයලොග් එකේ ලොක්කො ටිකලු බන්.
    ඩයලොග් - අනාගතේ අදයි කියල පාර දීල...:baffled:
    හැබැයි මැෂින් එකක් ගන්න 30 ක් දීල...:baffled::baffled::baffled:

    :shocked::shocked::shocked::shocked:

    මම හිතන්නේ ඇතුලෙත් ටවර් ගහල ඇත්තේ. දැන් 3G සිග්නල් හොඳට වැඩ කරයි :eek::eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked:
    මම හිතන්නේ ඇතුලෙත් ටවර් ගහල ඇත්තේ. දැන් 3G සිග්නල් හොඳට වැඩ කරයි :eek::eek:

    අනේ ද කියන්නෙ..
    දැන් මූ බොක දාද්දිත් 3G සිග්නල් යනවලු...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා...අයියෝ..
    මේ වගේ චාටර් මූසල, මුස්පේන්තු, මෝඩ ඩයල් එකකගෙ ත්‍රෙඩ් එකක මගේ වටිනා කියන 10,000 පෝස්ට් එක පළවීම ගැන කණගාටු වෙමි..
    :growl::growl:

    :lol::lol: ගනන් ගන්න එපා....
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    :no::no: තරි අංකල්නේ කුමාරයාගේ ගැට්ට කැඩුවේ......!! :rofl::P

    අෆ්ෆටසිරි මොකක්ද බොලේ ඒ සීන් එක :eek::eek:
    ටිටි නිසා උන දෙයක්ද :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no: තරි අංකල්නේ කුමාරයාගේ ගැට්ට කැඩුවේ......!! :rofl::P

    අන්න ඉතින් දැන් තෝ මට කියල ගැට්ට කඩා ගන්න යන්නෙ ඒ ගමන:angry::angry:
    වැඩිය සද්දෙ දැම්මොත් බම්ප් කරනව තොගේ අර ත්‍රෙඩ් එක හරියැ...:angry::angry::yes::yes: