රස නහර පිනායන සුවදක් ආව මේ පැත්තේන්...
ඒකයි මේ බැලුවේ...
බයියං කටක් කෑවට කමක් නැතෙයි???![]()


ඇයි අද ඔයාගේ බොසා ආවෙ නැද්ද ඔයාව හොයාගෙන..![]()

Ai dan uba Dialog eke "Gona" Yanawada![]()




ගමයගෙ අහවල් එකත් කපෝති![]()
මොන හු යන්නක්ද ඩෝ?? තෝ හැමදාමත් පරක්කු වෙනවා..වෙලාවට වැඩ කරන්න බැරිනන් කියපිය.. තව පොඩ්ඩෙන් කෑම ටික ඉවර වෙනවා.. දැන්වත් වරෙන් ඉක්මනට..
![]()


ඔක්කොම ගියා නං, දැන් උඹත් පලයං...
හරිම සිම්පල් ප්ලෑන් එකක් මෙයා...
ඒනං ඔහොම හිටහං...ඇයි එකක් ..කාපන් බඩ පැලෙනකල්..අතුරුපසත් තියෙනවා.. කෑවට පස්සෙ දෙන්නන්..![]()


උඹත් ආවාද? එල එල....![]()


අපිත් කෑම මේසෙට ආවට කමක් නැතෙයි අයියා![]()

ඒනං ඔහොම හිටහං...
මේ පිගාන මදි මට...
නාන කාමරේ බේසම ඇති..
ඒකට බෙදාගමු...
ගමයා තරහා වෙයිද??![]()

