AK-47 රයිෆලය ගැන

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පට්ටම පට්ටයි .. rep +++++
    අපිත් ළඟ ළඟ වලියක් යනවා නං use කරන්නේ AK-47 හෝ AK-74u දෙකෙන් එකක් තමයි :yes:
    ආයේ නෑ ෂොට් දෙකෙන් දීල අදින්න පුළුවන් ගේමක් නැතුව :yes:
    ඒ කියන්නේ රෂියන් කාරයට පිං සිද්ධ වෙන්න තමයි මෙහෙම හරි අපිට kill එකක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ නේද :shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    රොබින් හුඩ් යූස් කලේ දුනු ඊතල නේද? Firearms නෙමෙයි නේ?
     
    • Like
    Reactions: MNV

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එල .. ඒ උනාට මම නං හිතන්නේ army එක කෙසේ වෙතත් මුහුදේ සහ ගුවනේ යුද බලය අතින් ඇමරිකාව ඉස්සරහින් ඉන්නව කියල ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Awesome thread bro.
    rep 5+

    pattai machn
    rep++

    kohenwath ussanne nethuwa thamnge danumen deyak bedagaththa eka harai watinawa.
    rep+++

    බොහෝම ස්තූතියි සහෝදරවරුනි
    ඇත්තම කිව්වොත් මම මේ ලිපිය හදන්න විකිපීඩියාවෙ සහයෝගය ලබාගත්තා :P
    කමක් නෑ නේද
    ඔය ෆොටෝ ඔක්කෝම ඒකෙන් ගත්තේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල .. ඒ උනාට මම නං හිතන්නේ army එක කෙසේ වෙතත් මුහුදේ සහ ගුවනේ යුද බලය අතින් ඇමරිකාව ඉස්සරහින් ඉන්නව කියල ..

    ඒක ගැනනම් මගේ පැහැදිලි අදහසක් නෑ bro. මමත් හිතනවා ඔයා හරි කියලා. ඒක වෙන්න පුලුවන්. විශේෂයෙන් යුධ නැව් ගැන කියද්දි මතක් වෙන්නෙම ඇමරිකාවනේ :P