AK-47 රයිෆලය ගැන

amith_hasantha

Junior member
  • Oct 5, 2013
    65
    5
    8
    7_62v_5_54v_5_56_by_firearmsanddevices.jpg



    Left to right - 7.62x39mm, 5.45x39mm, 5.56x45mm
     
    Aug 1, 2015
    3
    1
    0
    අපේ සීයට ඉස්සර පිත්තල පාට පිස්තෝලයක් තිබ්බා, (දැන් නෑ හොඳේ) මෑන් එකට හාල් ඇට දාලා මට වෙඩි තියනවා. පස්සට එහෙම වැදුනාම සෝයි ඉතින්...:D
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    1422186_01_century_arms_cia_ak_47_bullpup_640.jpg

    මේ තියෙන්නෙ මචන් AK-47 bullpup model එක,මේකෙන් wepon එකේ butt අයින් කරලා weapon එක කොට කරන්න පුලුවන් වෙලා තියෙනවා.පොඩි අවුලකට තියෙන්නෙ පාවිච්චි කරන කෙනා වමත් ද දකුණත් ද කියන එක තදින් බලපානවා.... :confused: (මම වමත් යකෝ :angry: )

    ඔය අලුතින් design කරපු AK-12 එකේ recoil එක ගොඩක් අඩුයිලු.ඒ වගේම effective range එකත් වැඩිලු.... :rolleyes:

    american m-4 එක හොඳ නෑ කියන්නෙ මචන් desert/jungle warfare වලදි.නැත්නම් urban warfare වලට කියාපු භාන්ඩෙ.පොඩ්ඩක් බලපන් අමෙරිකාව අයින් කරලා ගත්තාම හැම රටකම වගේ special unit පාවිච්චි අරනවා m-4 එක.ඒ උනාට මගේ choice එකත් russian තමයි.හැබයි හැමදාම weapons වලට අලුත් දෙයක් එකතු කලේ german කාරයො තමයි :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුලක් දෙනා බලනව ඇති හදපු කෙනා ගේ නම් මිකායීල් කලාෂ්නිකොව් වෙලා වෙපන් එක AK-47 වුනේ මොකද කියල.
    රුසියානුන් මේ වෙපන් එක නම් කරන්නේ අවුටමැට් කලාෂ්නිකොවා (කලාෂ්නිකොව් කියන නමේ ස්ත්‍රී ලිංග වාචී පදය තමා කලාෂ්නිකෝවා කියන්නේ. කොහොමත් ඔය ආයුධ, නැව් වගේ වස්තූන් අපි හදුන්වන්නේ කාන්තාවන් විදියට..ඒ තියන ආදරය, ඒ භාණ්ඩය සමග සොල්දාදුවන් ගේ තියන අනුරාගාන්විත බැදීම පෙන්වන්න කියල තමා කියන්නේ!) කියලා. මේ වචන දෙකේ මුලකුරු වලින් තමා වෙපන් එක හදුන්වන්නේ.

    දැනට අපට තියන දත්ත අනුව කලාෂ්නිකොවා පවුලට සම්බන්ධ වෙපන් මේ වන විට මිලියන 100ක් පමණ ලෝකයේ භාවිතා වෙනවා.(ලෝකයේ භාවිතා වෙන සියළු ම ගිනි අවි ගනන දල ලෙස මිලියන 500ක්) අර කිව්ව මිලියන 100නුත් 75%ක්ම බේසික් කලාෂ්නිකෝවා අවි.