Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

Show eka nawatthapu eka hodada ,narakada?

  • Hodai

    Votes: 48 59.3%
  • Narakai

    Votes: 33 40.7%

  • Total voters
    81
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ne me wenakota indiawe actor kenek enna hitiya mekata thawa ekkenek enna hadanne super star kenek e nisa show eka thiyenawa
    mewa PE eken ena news
    matath free ticket lebuna HF ekata lebichcha 20n tunak ithn sali nam giye ne
    eth akon napu eka gena dukai hada wawanne ne Ape Iarj aiyata den ithn USA hari INDIA WE akon ge studio ekata hari gihilla thamai track eka karanna wenne
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    පොප් ගායක එකෝන්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලූ රජය ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකිරීමට තීරණය කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

    ශ්‍රී ලංකාවේ සංදර්ශනයක් පැවැත්වීම සඳහා එම්.ටී.වී. හා එම්.බී.සී. ප්‍රධාන සිරස මාධ්‍ය ජාලය මෙරටට කැඳවා ඇති එකෝන් නමැති ජාත්‍යන්තර ගායන ශිල්පියා ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ළඟ තබා ගැනීම හා බාල වයස්කාර තරුණියන් දූෂ්‍ය කිරීම සම්බන්ධ චෝදනාවලට දෙවතාවකදී පස්වසරක් දක්වා සිර දඬුවම් ලැබූවෙකු බව අනාවරණය වී තිබේ.

    බුද්ධාගමට අපහාස වන ආකාරයේ දර්ශන සහිත ගීත ඇල්බමයක් ඉදිරිපත් කළ කළු අපි‍්‍රකානු සෙනගල් සම්භවයක් සහිත අමෙරිකානුවකු වන මොහු මෙරටට කැඳවා සංගීත ප්‍රසංග සංවිධානය කිරීමට විරෝධය පෑම සඳහා විරෝධතාකරුවන් පිරිසක් සිරස මාධ්‍ය ජාලයට අයත් ප්‍රධාන කාර්යාලයට ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබේ.

    අපරදිග සංගීතයේ ප්‍රසිද්ධ ගායකයකු වන ඔහු ගායකයකු ගීත රචකයකු සංගීත රචකයකු සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකුද වෙයි. ඔහු විසින් පසුගිය වසරේ නිෂ්පාදනය කරන ලද ගීත ඇල්බමයක එන ගීතයක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට දක්වන අඩ නිරුවත් රැඟුම් සහිත වූවකි.

    එම රංගනය බෞද්ධ බැතිමතුන්ගේ දැඩි පිළිකුලට ලක්වී තිබේ. එවැනි ගායකයකු මෙරටට ගෙන්වීම මෙරට පමණක් නොව විදේශගතව සිටින බෞද්ධයන්ගේද දැඩි විරෝධයට යොමුවී ඇත.

    එම පිළිකුල් සහගත දර්ශන ඇතුළත් ගීතය ඊබ්සා බාර්සලෝනා ස්පාඤ්ඤය හා ස්වීඩන යන රටවලදී පසුගිය වසරේ ජූලි මාසයේ රූගත කරන ලද්දකි. එය පටිගත කර ඇත්තේ ප්‍රංශ ජාතික නිෂ්පාදකවරයකු විසිනි.

    ඒකොන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් “ෆේස්බ්‍රක්” අඩවි හරහාද ප්‍රදර්ශනය වෙමින් පවතී. ඒ තුළ ඒකොන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් කර ඇත. එහි මෙසේ සඳහන් වෙයි.

    “සිරස ටී.වී. අලුත්ම කුමන්ත්‍රණය : එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ ඡන්දයේදී සෙනගාලය ඇතුළු රටවල් අපට විශාල සහයෝගයක් ලබා දුණි.

    මෙවැනි ගායකයකු ලංකාවට ගෙන්වා ඔහුට එරෙහිව මතවාද ඇතිකරවා කලබගෑනියක් ඇති කරවීමට සිරස මාන බලාගෙන සිටී. ඒ මගින් ලංකාවේ මානව හිමිකම් කඩවන බවට ප්‍රචාරය කරවා විදේශ මැදිහත්වීමක් ඇති කරවීම සිරස ඉලක්කය බවද එහි සඳහන් වෙයි.

    අමෙරිකානු පොප් ගායක එකොන්ගේ සංගීත කණ්ඩායමේ අඩනිරුවත් කාන්තාවන් බුදුදහමට අපහාස වන අයුරින් බුදුරුවකට පසුපස හරවාගෙන සිටින අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙයට විරෝධය පළ කරමින් සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින්ට පෙරේදා (22) සිරස ආයතනයේ සේවකයින් විසින් පහර දී ඇති බවටද වාර්තා විය.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    mu enneyma nathi eka hodai
    awilla monawa karaida danne naha
    mey yaka karumeta hari bomba paarak kaaowth evarai
    lanakwa charter wenawath ekka koi ekatath mu enney nathi eak hodai
     
    mashijw

    Member
    Oct 6, 2007
    8
    0
    0
    @ Kasun loketh ekka issarahata yanawa kiyanne thamange agama ta insult karana ekada?? kohomath non Buddhist kattiya godak kamathi Akonta. Tickets gaththa unta honda wade.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    mu enneyma nathi eka hodai
    awilla monawa karaida danne naha
    mey yaka karumeta hari bomba paarak kaaowth evarai
    lanakwa charter wenawath ekka koi ekatath mu enney nathi eak hodai

    ඔව් බන්,,,, මුන්ට ඕනේ ලංකාවට කෙළවන්න........

    අපේ සමහරක්ට ඔනේ පැය 2-3 කට ආතල් එකක් ගන්න.... රටට ආගමට කෙළ කරලා හරි......

    නොදෝමකින් මේ වගේ කාළකණ්නි.....
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    ඔව් බන්,,,, මුන්ට ඕනේ ලංකාවට කෙළවන්න........

    අපේ සමහරක්ට ඔනේ පැය 2-3 කට ආතල් එකක් ගන්න.... රටට ආගමට කෙළ කරලා හරි......

    නොදෝමකින් මේ වගේ කාළකණ්නි.....

    ow ban katha karla wadak naha
    sirawata mata nam akon wa penwanan baha