aliexpress එකන් phone එකක් ගන්න උදව්වක් .....

asanka4you

Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    aliexpress එකන් phone එකක් ගන්න උදව්වක් .....

    :confused::confused::confused::confused::confused::confused:

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ. කව්රු හරි දන්නවද aliexpress එකෙන් phone එකක් ලංකාවට අවුලක් නැතිව ගෙන්න ගන්න විදිහ.
    TRCSL එකේ , කස්ටම් එකේ චාටර් කන්නේ නැතිව මේ වැඩේ ගොඩ දාගන්න උදව්වක් ඕනේ. aliexpress එකේ huawei online store එකේ තියන phone හොදයිද ?

    https://www.aliexpress.com/item/Ori...id=760c5eb1-37cf-4b55-9f36-0190c510a638&tpp=1

    උඩ තියෙන්නේ link එක දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දීපන්කො ...


    තැන්කු කිව්වා ....:shocked::shocked:
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Ganin ban gedaratama enwa
    Lower price ekak danna kiyapan sellerta($40-45)
    Puluwanam mp5 player ekak kiyala gahana kiyapan awlk ne gedaratama enwa
    Man 4k 5k genwa
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මමනම් දන්නා තරමින් ඔය මගුල් ගන්න risky .දැන් ඕකට කෙල උනොත් උන් දෙන්නෙත් 1/2 year waranty එකක්නේ?ඉතින් උබට මෙහෙන් ඔය ගානට ගන්න බැරිද? custom නවත්තන එක 50/50 chance එකක් තියෙන්නේ.එතන සෙට් වෙන officer අනුව /තම.