Aliexpress කුරියර්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,711
    23,383
    113
    මේ aliexpress කුරියර් කරන උන්ට නීතියෙන් මුකුත් කරන්න බැයිද බන්. මුන් ලංකාවට ආපු අයිටම් බෙදන්නත් මාස ගානක් යනව. ඒ මදිවට දැන් මුන් මාස ගානක් ගිහින් ඩෙලිවර් කරපු නැති අයිටමුත් tracking එකේ delivered කියල දානවා. මොන සාපයක්ද බන්. Post එකේ එවනවනන් කිසි කරදරයක් නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,079
    113
    - උඩරට -
    මේ aliexpress කුරියර් කරන උන්ට නීතියෙන් මුකුත් කරන්න බැයිද බන්. මුන් ලංකාවට ආපු අයිටම් බෙදන්නත් මාස ගානක් යනව. ඒ මදිවට දැන් මුන් මාස ගානක් ගිහින් ඩෙලිවර් කරපු නැති අයිටමුත් tracking එකේ delivered කියල දානවා. මොන සාපයක්ද බන්. Post එකේ එවනවනන් කිසි කරදරයක් නෑ.
    උබේ ගෙවල් කොහෙද
     
    • Like
    Reactions: olu bakka

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ai ehema ahanne?

    CPCN කියල පටන් ගන්න ට්‍රැකින් එකක් තියෙන්නෙ.
    ------ Post added on Nov 18, 2022 at 1:04 PM
    Lankawata awith dawas 11 giya unta.

    mama porawa hambela parcel eka gatte. kisi professional gatiyak na

    meheta ena dawasaka genat dennam kiwwa. mama miniha inna pettata gihin aran awa. miniha enawa kade yana gaman mage parcel ekath aran :lol:
     
    • Haha
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,115
    4,112
    113
    lankawe courier partner wa thoranne aliexpress seller neda?
    kohomada e process eka wenne?
    china seller mehe laaba courier karayo allanawa athi neda?

    ekada mehema non-professional scene wenne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,594
    113
    වේස බයියො රටට කරපු වින්නැහියක තරම තමයි
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    godk reviews tynwa item eka hmbune na eth delivered kiyla daala tynwa kiyala.. Unge service eka nm gannama deyk na kohomt..district agentlata item eka handover krma u gwa tygena inwa sathi dekak withara..un gewal wla genalla dala tynne e items eka nisa company aken unge district branches wla location illuwata dnne na..mage item ekak masa 2kta wge passe hmba una..mun gana threads bara ganak tynwa meke ewath balapan..complain krala ganna puluwn widiykuth kollek dala tibba
     
    • Sad
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,383
    113
    Lankawata awith dawas 11 giya unta.

    mama porawa hambela parcel eka gatte. kisi professional gatiyak na

    meheta ena dawasaka genat dennam kiwwa. mama miniha inna pettata gihin aran awa. miniha enawa kade yana gaman mage parcel ekath aran :lol:
    දැන් මගේ එකක් මාස ගානක් තිස්සෙ නෑ

    lankawe courier partner wa thoranne aliexpress seller neda?
    kohomada e process eka wenne?
    china seller mehe laaba courier karayo allanawa athi neda?

    ekada mehema non-professional scene wenne?
    සෙලර් ද තෝරන්නෙ. කොහොමහරි අනාත සෙට් එකකට දීලා තියෙන්නෙ.
    ------ Post added on Nov 18, 2022 at 1:36 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    මම order එක දැම්මේ Nov 1, 2022දා 2022-11-17 වෙනිදා Fardar Express කියලා එකකින් මට call කරලා ගෙනල්ලත් දුනා.

    Shipping Method එක Free Shipping , From China to Sri Lanka via AliExpress Standard Shipping

    Estimated delivery date: Jan 30, 2023

    මටත් හිතාගන්නවත් බෑ මෙතරම් ඉක්මනට ලැබුනේ කොහොමද කියලා

    මේකේ ආතල්ම කතාව මේක නෙවෙයි , logistics company එකේ phone number එක විදියට තියෙන්නේ Pronto ලාගේ number එක හැබැයි deliver කලේ Fardar Express කියලා එකකින්

    1QEEBen.png

    QNidOyE.png

    HoUz3aO.png
     
    • Wow
    Reactions: Bart_Allen

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    Mage eka item ekak parakku kala itapasse man unta email ekak damma consumer authority ekata complain karanawa kiyala itapasse dawas deken badu gedara itapasse dapu ewanam parakku une na
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,385
    5,739
    113
    mun neda courier?
    Commonline Express (Pvt) Ltd.

    okun deliver karanne ne. mama Ali ekata inform karama un mukuth kareth ne. un kiyanne "delivered" nisa mukuth karanna be kiyala.
    passe Commonline Express (Pvt) Ltd. numbers hoyagena dawas ganak call karala, banala, baya karala package eka genna gatte
     
    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    මම order එක දැම්මේ Nov 1, 2022දා 2022-11-17 වෙනිදා Fardar Express කියලා එකකින් මට call කරලා ගෙනල්ලත් දුනා.

    Shipping Method එක Free Shipping , From China to Sri Lanka via AliExpress Standard Shipping

    Estimated delivery date: Jan 30, 2023

    මටත් හිතාගන්නවත් බෑ මෙතරම් ඉක්මනට ලැබුනේ කොහොමද කියලා

    මේකේ ආතල්ම කතාව මේක නෙවෙයි , logistics company එකේ phone number එක විදියට තියෙන්නේ Pronto ලාගේ number එක හැබැයි deliver කලේ Fardar Express කියලා එකකින්

    1QEEBen.png

    QNidOyE.png

    HoUz3aO.png
    Mata meke link eka diyanko
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මගෙත් එකක් නම් උන් බොරුවට delivered කියලා දාලා එකට sellerටත් මුකුත් කරන්න බෑ කියලා කිව්වා. තව එකක් නම් order කරලා දවස් 5න් ආවා.