Aliexpress, Ebay බඩු තාම එන්නේ නෑ

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Mid March daapuwa den thami shipped kiyala updates enne.

    Samahara ewa cancel karanna kiyala enawa, delivery service eken destination eka reject karanawa kiyala.

    :rolleyes2::rolleyes2:
     
    • Like
    Reactions: a.u.danjaya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ප්ලේන් එන්නෙ නැත්නම් ඕවා එන්න විදිහකුත් නෑනේ.
     
    • Like
    Reactions: a.u.danjaya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Mid March daapuwa den thami shipped kiyala updates enne.

    Samahara ewa cancel karanna kiyala enawa, delivery service eken destination eka reject karanawa kiyala.

    :rolleyes2::rolleyes2:

    4 days ago podi order ekak damma ada un message karanawa shipping company eken reject kala. refund kiyala. so... Ali, Ebay etc.. no longer shipping to Sri lanka
     
    • Like
    Reactions: a.u.danjaya

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mehe nam shipping kisima aulak ne. china walinuth badu enawa normal vidiyata. lankawe inna ayata thawa masa ganak yankan goda emak ne. :( within 3days badu enawa. adidas, nike, apple,IKEA.. no problem.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කවේ උන් බඩු ආවත් මේ කොරෝනා කේස් එක නිසා
    අයුතු ප්‍රයෝජන ගන්නව. මම හිතන්නේ තර්ඩ් කන්ට්‍රි වල සිප්මන්ට් ගොඩක් අඩු කරල තියෙන්නෙ. අනික දැන් කොහොමත් ගොඩක් ඩිලේ තියෙනව බඩු එන්න. හොදම දේ ඔඩර් නොදා ඉන්න එක මේ ටිකේ
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,041
    2
    2,460
    113
    කොළොංපුරේ
    ලන්කවේ උන් බඩු ආවත් මේ කොරෝනා කේස් එක නිසා
    අයුතු ප්‍රයෝජන ගන්නව. මම හිතන්නේ තර්ඩ් කන්ට්‍රි වල සිප්මන්ට් ගොඩක් අඩු කරල තියෙන්නෙ. අනික දැන් කොහොමත් ගොඩක් ඩිලේ තියෙනව බඩු එන්න. හොදම දේ ඔඩර් නොදා ඉන්න එක මේ ටිකේ
    😷 :yes:
     
    • Like
    Reactions: a.u.danjaya

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    mage July wala dapu ekak 1 month wage giya enna. Free shipping. Loku parcel ekak newenam and echchara watinne nattam aulak wena ekak na