Aliexpress, Ebay බඩු තාම එන්නේ නෑ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    එනවා මාසයක් විතර යනවා .
    පරක්කු වෙන්නේ SL post එකෙන් .
    එහෙන මෙහෙට එනවා දවස් 14 න්
    මෙහෙන් තමා පරක්කු වෙන්නේ
    ඒත් දැන් නම් ඉක්මනට එයි ඇදිරිනිතිය නැති නිසා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    බඩු ආවේ නැත්නම් Post office එකට ගිහිං අහන්න . උන් බෙදන්නේ නැතුව කොරෝනා කාලේ ආපු ඒවා ගොඩ ගහගෙන ඉන්නවා පිස්සු යක්කු ඉන්නේ