Aliexpress Lexar Pen drive.. මේක ෆේක්ද ගුපියනේ ?

lilman

Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    ගුපියනේ Aliexpress එකෙන් ඔරිජිනල් කියල usb 3.0 128 Gb pen drive එකක් දැම්ම.

    ---------------------
    Lexar JumpDrive S57 USB 3.0 Flash Drive 32GB 256-bit AES Pen Drives 128GB 256GB PenDrives Memory Stick for PC and Mac systems
    https://a.aliexpress.com/_mM13b4s
    ----------------------

    ඒක අද ආව.QR code eka scan කලාම ඔරිජිනල් කියල පෙන්වනව.හැබැයි URL එක lexar නෙවෙයි.

    File කොපි වෙන ස්පීඩ් එක බිංදුවට බහිනව.ආපහු වැඩි වෙනව.

    මේක ෆේක් එකක්ද ? :(


     
    Last edited:
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    ow e ali link eka official lexar store eka nemei ne bn.
    mamanam pen, memory card wage ewa ali eken ganne na. fake wimane. mehen gannath patta amarui, kadawal walin original kiyala dena ewath fake.

    උන්ගෙ ස්ටෝර් එකේ ෆීඩ්බැක් හොඳ නිසා ගත්තෙ :(
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    Math ali eken sanddisk chip ekak gaththa.auruddai use kare wada nathuwa giya.family photos videos okkoma iwarai.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    Test from H2testw and take screen shots at the end.post it in the dispute and they will refund.
    Re allocte the usable volume by a good partition software and use it.
    This is most probably a 64 GB or 32 GB chip!
    මම ෆීඩ්බැක් දාල ඉවරයි බන්.ඒක අව්ලක් නැද්ද ? :(

    USB 3 Da plug in kale?

    ඔව්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    128GB එකට 40GB පුරවන්න ට්‍රයි කරපන් , ගොඩක් වෙලාවට ඕක ෆේක් නම් මගදි නතර වෙයි ..
     
    • Like
    Reactions: lilman