මචන් aliexpress order වලට උබලා මොකද කලේ ?
රිඵන්ඩ් ගන්න බැරිද order ආවේ නැහැ කියලා
ෆෙබරවාරි 28 දාපු order තාම නැහැ අප්‍රේල් 15 අන්තිම එන්න තිබ්බේ ආවේ නැහැ සෙල්ල්ර් ඩේලිවරි ටයිම් එක එෂ්ටෙන්ඩ් කරලා දවස් 33කට
තව එකක් දවස් 9කින් වගේ ඩේලිවරි ටයිම් කම්ප්ලිට් වෙන්න තියෙනවා එකත් ඩේලිවරි ටයිම් එක එෂ්ටෙන්ඩ් කරයිද සෙල්ලර් ? අපිට රිෆන්ඩ් එකක් ගන්න බැරි වෙයිද ?
අන්තිමට බඩුත් නැහැ සල්ලිත් නැහැ වගේ වෙන්නේ