..:::: ALL NEW KIA CEE'D 2012::::..

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මෙන්න බලපන් අළුතෙන් KIA එකෙන් ගහපු වාහනේ ;)
    පිස්සු කොර නේද... ලගදිම මේක ලංකාවටත් එනවා තව මාස දෙක තුනකින් :yes:

    42069310150656242372558.jpg

    41948110150676971557558.jpg

    42271510150658015477558.jpg

    42051210150676971912558.jpg

    untitle4d.jpg

    43202610150656242612558.jpg

    75164515.jpg

    52393828.jpg

    41699910150655853897558.jpg

    41730210150655854007558.jpg

    41813210150655853967558.jpg

    42651610150655854117558.jpg

    42557410150655854062558.jpg

    42809110150655854152558.jpg

    un3333333titled.jpg

    untit33led.jpg

    88498335.jpg

    42988710150656242952558.jpg

    එල වගේ නේද.. ඉතින් පොඩි රෙපකුත් දාල යමන්ලා ;)
    අපිත් ආසයි රෙප් ගන්න :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මාර ලස්සනයි...:D:yes:
    අපි දැන් ඉන්ඩ්යන් එවුන්ගෙ වාහන නවත්තල කොරියන් වාහනවලට තැන දෙන්න ඕනේ... :yes:දන්න තරමින් කොරියන් වාහන ගනන් අඩුයි...හොද ලුක් එකකුත් තියෙන්ව.....{ඉන්ඩියන් ජරාව වගේ නෙමෙ}...
    :love:
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    ලක්ෂ 35/- විතර වෙයි මම හිතන්නෙ.. අර $ මගුලත් වැඩි උනානෙ :angry:

    :lol: :lol:

    ගාන නම් හොදයි වගේ ඒත් ඕක ලංකාවට එද්දී $ 200 ට වත් තියෙයි එතකොට තවත් ගාන වැඩිවේ
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ජපන්ද හොද....??? ඔවද හොද????

    කට්ටියගේ අදහස් කියන්න බලන්න......

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මාර ලස්සනයි...:D:yes:
    අපි දැන් ඉන්ඩ්යන් එවුන්ගෙ වාහන නවත්තල කොරියන් වාහනවලට තැන දෙන්න ඕනේ... :yes:දන්න තරමින් කොරියන් වාහන ගනන් අඩුයි...හොද ලුක් එකකුත් තියෙන්ව.....{ඉන්ඩියන් ජරාව වගේ නෙමෙ}...
    :love:

    :yes::yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ගාන නම් හොදයි වගේ ඒත් ඕක ලංකාවට එද්දී $ 200 ට වත් තියෙයි එතකොට තවත් ගාන වැඩිවේ
    :lol: එච්චර වැඩි වෙන එකක් නම් නෑ බන්.... තව මාසෙකින් විතර $ එක 125ට වගේ ආයෙත් ස්තාවර වෙනවලු :)
    ජපන්ද හොද....??? ඔවද හොද????

    කට්ටියගේ අදහස් කියන්න බලන්න......

    :cool::cool::cool::cool::cool::cool::cool:
    quality එක අතින් නම් දැන් දෙකම එක වගේ.. 2008ට කලින් KIA ඒව නම් ගන්න දෙයක් නෑ :confused:
    ඒත් 2010ට පස්සෙ ආපු model සුපිරි :yes:.. එකම දේ second hand market එක තමයි :sorry:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    quality එක අතින් නම් දැන් දෙකම එක වගේ.. 2008ට කලින් KIA ඒව නම් ගන්න දෙයක් නෑ :confused:
    ඒත් 2010ට පස්සෙ ආපු model සුපිරි :yes:.. එකම දේ second hand market එක තමයි :sorry:
    [/QUOTE]

    එක නම් ඇත්ත මචෝ.... මගේ පරණ Suzuki Alto එක 15.5/=ට විකුණලා මම අලුත් Alto එකක් ගත්ත.... එක ගත්තේ 13ට. :rolleyes::rolleyes: