depaththe inna dennawa free denawada meka gannakota?

Key not in vehicle![]()
damn





සුපිරි වාහනයක් බන්
Nice looking car I think they use the old model of this in top gear uk for celebs to drive.




සිරවටම මචං කොරියන් වාහන වල පට්ට ලුක් එකක් තියෙන්නෙ.. බලපන්කො අලුත් Elantra, Sonata... Patta gathi..!!

සිරාවට මචන්ඇත්තටම අලුත් කොරියන් වාහන වල නම් මාරම ලුක් එකක් තියෙන්නේ.
Sorento
![]()
Sportage
![]()
Sonata
![]()
ඒත් ඉතින්, අපිට කොහෙද පුසෝ මාළු තමයි
![]()
.. උබට එකක් අමතක උනා ඇයි Kia Optima එක 
http://www.elakiri.lk/forum/showthread.php?t=1264704පට්ට මචන් ස්තූතියි share කරාට
