වරායේ ගින්නක්, කරවල ගුදමේ වෑඩකරන ඈමසියා ගෑන ආරන්චියක් තියෙනවාද, මතක හෑටියට ඔය රබර් වෙයර්හවුස් එක තියෙන්න කරවල ගුදම ලග. පොඩ්ඩක් චෙක් කරලා බලපල්ලාකෝ.. මූ මෑරිලානම් මේකේ ආතල් ගන්න එකෙක් නෑතිවෙනවා...