Amazing & Funny Videos බලන්න වරෙල්ලා
මම Amazing & Funny Videos සයිට් කිහිපයක් කරනවා. ඒවගේ දාන හොද හොද වීඩියෝ අද ඉදලා හැමදාම මේ තිඩ් එකේ Update කරන්නම් උබලා එක්ක බෙදා ගන්න උබලා ලග තියෙන ඒවා මේකේ දාපල්ලා.
මෙන්න අද ටික
කෙල්ලෝ ඉස්සරහා කොල්ලට වෙන දේ
මිනිහා ගෙදර නැති වෙලාවේ ගෑනි ලැප් එක හෝදලා වැලේ දැම්ම හැටි
පාර සුද්ද කරන කුරුල්ලෙක්
හිගනෙක් වගේ යන්නේ සල්ලි කාරයෙක්
කොල්ලා පස්ස පැත්තට බටයක් ගහගෙන ඉදිපන්දම් නිවපු හැටි
වැරදි Bathroom එකට ගිහිල්ලා වෙචි වැඩේ
Drone ගුවන් යානා වලින් උඩ පන්දු අල්ලන හැටි
කලින් දවසේ දාපුවා මෙතන තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=20513141#post20513141
තව අලුත් ඒවා හම්බුන ගමන් දාන්නම්. මෙන්න මගේ වීඩියෝ සයිට් එක http://goo.gl/TFcYhf
අසබ්‍ය දේවල් වීඩියෝ වල නැහැ , එහෙම තියෙනවා කියලා හිත්නේවන්ම් ඒවා අයින් කරන්න මට කියන්න මාව Ban කරන්නනම් එපා

Last edited: