ඇමසන් වනාන්තරෙන් ඩිස්කවුන්ට් ගත්තු උන් බඩු ශෙයාර් කරගමු බලන්න. හැබැයි මේවා ලංකාවට ශිප් කරන්න ඕනේ.
Amazon product ASIN B00BAWR9WO
Amazon product ASIN B00BAWR9WO
ගේන බඩු අනුව තමයිMachan shipping cost + taxes awahama padi neda?
kohomada macahan ehema box ekek ship kara ganne.ගේන බඩු අනුව තමයි
කොන්සොලිඩේට් කරලා ශිප් කරාම ශිපින් පට්ටම ලාබයි, 1cubic feet රුපියල් 2500ට අඩුවෙන් ගෙන්න ගන්න පුලුවන්, මම ලොකුවට ටැක්ස් වදින ඒව ගේන්නෙ නැහැ
පැකේජ් ෆෝවඩින් කම්පැනි තියෙන්නෙ බන්kohomada macahan ehema box ekek ship kara ganne.
hari macahn thank you...පැකේජ් ෆෝවඩින් කම්පැනි තියෙන්නෙ බන්
උන්ට ශිප් කරාම උන් සේරම එකතු කරලා බොක්ස් එකක දාල අපිට එවනවා, ගාන අඩු කරන්න ඕන නිසා මම sea fraight දාන්නෙ, මාස දෙකහමාරක් විතර ඉවසන්න වෙනවා මෙහෙට ඇවිත් බාල කන්ටේනර් වෙයා හවුස් එකට එහෙම ඇවිත ක්ලියර් කරලා ගෙදරට ගේන්න
Ehema company ekak recommend karanna puluwanda?පැකේජ් ෆෝවඩින් කම්පැනි තියෙන්නෙ බන්
උන්ට ශිප් කරාම උන් සේරම එකතු කරලා බොක්ස් එකක දාල අපිට එවනවා, ගාන අඩු කරන්න ඕන නිසා මම sea fraight දාන්නෙ, මාස දෙකහමාරක් විතර ඉවසන්න වෙනවා මෙහෙට ඇවිත් බාල කන්ටේනර් වෙයා හවුස් එකට එහෙම ඇවිත ක්ලියර් කරලා ගෙදරට ගේන්න
මම යූස් කරන්නෙ srilak කියලා එකක්, අයිටම් එක දෙක ගේන්න ඒක පාඩුයි.Ehema company ekak recommend karanna puluwanda?
Thanks machanමම යූස් කරන්නෙ srilak කියලා එකක්, අයිටම් එක දෙක ගේන්න ඒක පාඩුයි.
උන්ගෙන් ගේනවා නම් අඩුම 24x24x28 inches බොක්ස් එකක් දාන්න ඕන, එතකොට ලංකාවට ශිප් කරන්න 15000ක් වගේ යනවා මෙහෙ වෙයාහවුස් එකේ චාජස් 2000ක් වගේ යනවා ටැක්ස් වෙනම ගෙවන්න ඕන.

මොනවාද මචං ඔයා ගේන්නේ? amazon shipping ද නැත්නම් මොකද්ද thirdparty company එක?ගේන බඩු අනුව තමයි
කොන්සොලිඩේට් කරලා ශිප් කරාම ශිපින් පට්ටම ලාබයි, 1cubic feet රුපියල් 2500ට අඩුවෙන් ගෙන්න ගන්න පුලුවන්, මම ලොකුවට ටැක්ස් වදින ඒව ගේන්නෙ නැහැ
Prime neda? Nettan Shipping Cost double wenawa?මම ගෙනත් තියන ඒව ලිස්ට් එක මෙතන දාන්න අමාරු තරම්, එක්සෙල් එකක දාල තමයි ශෙයා කරන්න වෙන්නෙ, මම මාස තුනකට විතර සැරයක් US ඉඳන් බොක්ස් එකක් ශිප් කරගන්නවා, මේ සැරේ දාපුවයෙ ශිපින් කොස්ට් එක විතරක් $400ක්ද කොහෙද
Amazon devices ගොඩක් අරන් තියනවා Echo, Kindle, Tablet, etc etc etc
Power tools, accessories for tools
Sewing machine
Frypan, Cast iron pan
Various mechanical tools/Hand tools
Amazon basics cable/adapters etc etc
ඔවු ප්‍රයිම් ගන්න එක පට්ට ලාබයි, 99%ක්ම බඩු වලට ප්‍රයිම් තිබ්බොතින් ෆ්‍රී ශිපින්, ප්‍රයිම් එක මාසෙටම $12යිනේ, ප්‍රයිම් නැත්නම් සමහර වෙලාවට එක අයිටම් එකක ශිපින් කොස්ට් එක $12ට වඩා වැඩි වෙනවාPrime neda? Nettan Shipping Cost double wenawa?