AMAZON එකෙන් බඩු ගෙන්න ගත්ත එවුන් ඉන්නවදෝ..........

මම AMAZON එකෙන් HeadPhone එකක් ගන්න බැලුවේ..එත් කොල්ලෙක් කිව්වා Amazon eken ලංකාවට Ship කරන්නේ නැහැ කියල ...

ඉතින් කොල්ලනේ ..Amazon එකෙන් බඩු ගත්ත පොරක් ඉන්න වනම් කියහන් ...
Reply එකක් දාපල්ලා
BUMP එකක් වත් .