මාත් දැකල තියනවා බන් ඔය වගේ සීන් ඕන තරම් . මිනිස්සු හිතන්නැ තමන්ටත් දවසක් අවොත් එහෙම Ambulance එකක යන්න වෙන මොකද වෙන්නේ කියල. මන් නම් siren එක ඇහෙද්දීම දකුණේ නම් ඉන්නේ ඉක්මනට වමට ද ගන්නවා
add rep 11+

නවත්තන් ඉඳලා පාරට දාද්දි පාරෙ යන වාහන පොලිමක අන්තිම වාහනේට යන්න දෙන්නෙ නැතිව ඒකට ඉස්සරහින් තමන්ගෙ වාහනේ පාරට දානවා. ඉතින් ඒ වාහනේ ගියර් මාරු වෙලා සාමාන්‍ය වේගෙකට එනකම් අනිත් වාහනේ පස්සෙන් යන්න ඕන
ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක
මේ ලගදි දවසක මමත් ඔය වගේ දෙයක් දැක්ක. මට ඉස්සරහින් තිබුන කාර් එක ඉඩ දුන්නෙම නැහැ. ඉඩ දෙන්න යනවා වගේ පෙන්වල ආයේ පාරට ගන්නවා. මෙහෙම කීප සැරයක්ම උනා. ambulance එක සැහෙන්න සැරයක් try කරලා එතනින් ඉස්සරහට ගියේ. මම දැක්කා ambulance එකේ ඉන්න එකෙක් අත එලියට දාල අරුට බනිනවා. අනේ මන්ද බන්
ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක

ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක
ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක
තමන්ගේ ජාතියට ගරහන තොපි වගේ වේසිගෙ පුතාලව රටිනුත් පිටුවහල් කරන්න ඕනේ
ලංකාවෙ තවත් සමහර අය කරන වැරැද්දක් තමයි ඇම්බියුලන්ස් එකක් යනකොට ඒකට සමහර වාහන ඉඩදෙන හින්ද ඒකෙ වාසිය අරං ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන්ම වේගෙන් පන්නනව.
ලංකාවෙ අයට නැති දෙයක් තමයි "ආචාර ධර්ම" කියන එක.
දන්සලක් ගත්තොත් පෝලිම පනිනවා. එකෙක් දෙන්නෙක් නෙවේ සමහර වෙලාවට පවුල් පිටින් පනිනවා පෝලිම්
ඉස්පිරිතාලවල/ක්ලිනික්වල පෝලිම් පනිනවා.
කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
මහ පාරකට වාහනයක් දාගන්න ගියාම තප්පරයක් වාහනේ නවත්තලා ඉඩ දෙන අය හරි අඩුයි
ලියනවනම් ලියන්න තියෙනව ඉතින් අම්බානක
සමහර ත්‍රීවිල් කාරයො එහෙම කලර්ලයිට් පෝලිමේ ඉස්සරහටම රිංගල ගිහින් හිරකරගෙන ඉන්ජිම off කරගන්නව තෙල් ඉතුරු කරන්න. ඉතින් කොල වැටුනම, ඌ ඉන්ජිම ස්ටාට් කරල ජියර් එක දාල ත්‍රීවිල් එක අද්දනකම් පිටිපස්සෙ වාහන පෝලිම බලන් ඉන්න වෙනව. අන්තිමට වාහන 3-4ක් යනකොට ආපහු රතු වැටෙනව.
කලර් ලයිට් වැටිලා ඉස්සරහ මිනිහා accelerate කරන්න තත්පරයක් පරත්තු උනොත් හෝන් කෝටියයි පිටිපස්සෙන්.
ඇත්තද!අද මම යනකොටත් ඇම්බ්යුලන්ස් එකක් ඉදිරියෙන් එනවා දැක්කා. මම පාරෙ වම් පැත්තෙ උපරිම මට්ටමට ගත්තා.(එතන traffic නිසා) මම එහෙම කරෙ ඇම්බ්ලන්ස් එකට 100m ටත් දුරින් ඉදලා. ඇම්බියුලන්ස් එක මගෙ ලගින් යද්දි එකෙ ඩ්රියිවර් මට සැලියුට් එකකත් ගහලා ගියෙ.
අද උන දෙයක් නිසා දැම්මෙ.
ඔක්කොමත් ඇත්ත. ඒත් මෙන්න මේ කතාවට නම් එකඟ වෙන්න බෑ.

ඇත්තද!