outpeform kalata owa real time situation waladi stable na bun
heat wenawa , hitapu gaman stuck wenawa
price eka nam nam adui itin
issara unity eke pc assemble karnakota games gahan nam AMD kiyala tamai kiyanne
office wada walata nam intel kiyala kiyanne
ea moko amd eke mara boost ekak tiyenawa intel ekata wada habai tika welawakain thermel throttle wenawa
intel ehema na same performance stable tiyan yanawa board damage wenawa picchenawa adui

![]()
yp 500mhz eke windows 7 use kale mama
2005 විතර වෙනකන් ලංකාවේ AMD වැහි වැහල තිබුන. එකපාරටම නැති උනා. ආයේ අවොත් නම් පට්ට.
AMD Zen CPU Architecture (Ryzen is the Tradename of Zen) එකට කලින් හදපු හැම AMD CPU එකක්ම වගේ ගොඩක් හීට් වෙනව තමා මචං,outpeform kalata owa real time situation waladi stable na bun
heat wenawa , hitapu gaman stuck wenawa
price eka nam nam adui itin
issara unity eke pc assemble karnakota games gahan nam AMD kiyala tamai kiyanne
office wada walata nam intel kiyala kiyanne
ea moko amd eke mara boost ekak tiyenawa intel ekata wada habai tika welawakain thermel throttle wenawa
intel ehema na same performance stable tiyan yanawa board damage wenawa picchenawa adui
yeah AMD Athlon days!![]()
Reminds about my old Athlon64
![]()

AMD කියන්නේ මලාට හිරවෙන්න නැති processor එකක්. හීට් වෙලා හරි වැඩේ කරනව. PS4 & Xbox වගේ ඒවටත් AMD පාවිච්චි කරන්නේ quality එක හින්ද.

සිස්ටම් යුනිට් එකට කිව්වෙත් CPU එක කියල. 

AMD Zen CPU Architecture (Ryzen is the Tradename of Zen) එකට කලින් හදපු හැම AMD CPU එකක්ම වගේ ගොඩක් හීට් වෙනව තමා මචං,
ඒත් AMD CPU ඩිසයින් කරල තියෙන්නෙම ඒවගෙ වැඩි හීට් වලටත් ඔරොත්තු දෙන්න. Intel ඒවට වලට තරම් high heat වලට යන්න බෑ, අනිවා කෙල වෙනව. ඒත් Intel ඒවට රෙකමෙන්ඩ් කරපු max heat වලට වඩා වැඩි හීට් AMD රෙකමෙන්ඩ් කලා high heat එකට ඔරොත්තු දෙන්නම හදපු නිසා.
AMD Ryzen එකෙන් මේ heating ප්‍රශ්නෙ වෙනස්වෙයි. AMD Zen එකේ පාවිච්චි කරන්නෙත් මේ දවස් වල Intel Skylake(6th gen), Kabylake(7th gen) CPU Architecture වල තියෙන 14 නැනෝමීටර් ට්‍රාන්සිස්ටර් තාක්ෂණයම තමයි, ඒක නිසා Intel වල තියෙන ටෙම්ප් වලටම හෝ ඊටත් ගොඩක් අඩු ටෙම්ප් (මේ ඩෙමෝ වලට ගන්න i7-6900K (140W) beat කරන AMD Ryzen (95W)CPU එක තාම උපරිම පවර් ඔප්ටිමශේශන් එකක් නොකර කියල AMD CEO කියනව විඩියෝ එකේදි) වලට AMD Ryzen CPU එනව.
2017 CES එකේදි AMD එකෙන් Real-Time ඇප්ලිකේශන් වලදිත් එකේ පර්ෆෝමන්ස්, ස්ටැබිලිටි හොදටම prove කලා.
i7-6900K(over $1000)එක පරාද කරනව AMD Ryzen(expected lower $500) එක හෑන්ඩ්බ්‍රේක් විඩියෝ ට්‍රාන්ස්කෝඩින් ටෙස්ට් එකෙන්.
බ්ලෙන්ඩර් 3D Modelling & Rendering ඩෙමෝ එකෙනුත් AMD Ryzen එකෙයි Intel i7-6900K එකෙයි පර්ෆෝමන්ස් සමාන වෙනව.
බැට්ල්ෆීල්ඩ් 1- 4K 60FPS ගේම් ඩෙමෝ එකෙත් දෙකේම පර්ෆෝමන්ස් සමාන වෙනව.
හැබැයි මේ හැම ටෙස්ට් එකේදිම Intel i7 එකේ ටර්බෝ බූස්ට් On කරල හා AMD Ryzen එකේ ටර්බෝ off කරල තියෙන්නෙ.
ඒ නිසා කන්සියුමර් මොඩ්ල්ස් රිලීස් වෙලා ටර්බෝ on කලාම AMD Ryzen එකට මීටත් වඩා ගොඩක් පර්ෆෝමන්ස් වැඩි වෙනව.
Yes
My first Desktop had an AMD Athlon XP CPU.
Worked like a charm for nearly 10 years until i donated it to a poor family i knew for some time.
They said it still works well.
මම AMD Athlon CPU තියෙන desktop pc එක අරගෙන මුල් අවුරුදු 2 විතරම ඇද්දෙ 100C වලින්.
එතකොට මම 7-8 වසර වල ඇති, computer ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ.සිස්ටම් යුනිට් එකට කිව්වෙත් CPU එක කියල.
මම පස්සෙයි දැනගත්තෙ එකේ කේසින් ෆැන් එකක් තිබුනෙ නෑ,තියෙන්නෙ CPU cooling fan එක විතරයි කියල.
අවුරුදු 2ක් ගියාට පස්සෙ තමා කේසින් ෆැන් එකක් දාල ටෙම්ප් එක 50C-60C විතර අඩු කරගත්තෙ.
100C වැඩ කලත් කිසිම කේස් එකක් නෑ වැඩ කලා නියමෙටම.![]()

මම පස්සෙයි දැනගත්තෙ එකේ කේසින් ෆැන් එකක් තිබුනෙ නෑ,තියෙන්නෙ CPU cooling fan එක විතරයි කියubaල.
අවුරුදු 2ක් ගියාට පස්සෙ තමා කේසින් ෆැන් එකක් දාල ටෙම්ප් එක 50C-60C විතර අඩු කරගත්තෙ.
100C වැඩ කලත් කිසිම කේස් එකක් නෑ වැඩ කලා නියමෙටම.![]()
ලංකාවේ AMD CPU & AMD compatible Motherboard හොයනව කියන්නෙ ඉතිං කලුනික හොයනව වගේ තමා.maget first pc eka AMD tamai
melo hasarak danne na
idel condition ekedit heat eka 50 to 60 yanawa
awulak natuwa wada kala habai hitiya gaman stuck wenawa restart karanama one , OS awulak da danne na
habai ita pase idan use kale Intel prosa + intel board
ada wenakan kisima awulak na itin
games wagema developing dewal video encoding hama dema karanawa
tawa deyak
AMD prosala anik boards ekka compatable gatiya sahenna adu bawak tibba
dan nam kohomada danne na
lankawata awot aduwen next pc eka widihata mamat AMD ekak try karala balanawa

ඔව් බංubath mama wage AMD anathayek neh...
use karala thiyena kattiya dannawa quality eka.
eth laptop use karanna gattata passe matath intel ganna una.
,මාත් මෙහෙ AMD හොයාගන්න අමාරු නිසා Intel වලටම ගියා, ඒත් ඉතින් First Love එක අමතක කරන්න අමාරුයි කියනවනෙ.

ලංකාවේ AMD CPU & AMD compatible Motherboard හොයනව කියන්නෙ ඉතිං කලුනික හොයනව වගේ තමා.
ඒව හොයන්න දගලනවට වඩා ලේසීයි Intel ගන්න එක, ඒකයි ලංකාවේ මාකට් එකෙන් AMD අයින් වෙලාම ගියෙ.
ඔව් බං,මාත් මෙහෙ AMD හොයාගන්න අමාරු නිසා Intel වලටම ගියා, ඒත් ඉතින් First Love එක අමතක කරන්න අමාරුයි කියනවනෙ.
![]()
මේ වෙනකං ආපු AMD CPU ඩෙස්ක්ටොප් වලට ගැලපුනත් Laptop වලට ගැලපෙන්නෙ නෑ තමා. High Heat, Shorter battery life.
ඒත් AMD Ryzen එකෙන් මේක වෙනස්වෙයි අනිවා.